~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කඹ අදිනවට වැඩිය මෙහෙම තරඟ හොඳයි......:yes: ගිය පාර ඇද්දනේ හොඳ කඹයක්......:P:lol:
    reputation_pos.gif
    N/A 11-11-2013 05:14 AM Rex921....12+
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    මම දැකලා තියෙනවා සමහර අය ෆේක් වලින් එනවා..නමුත් එයාලටම නොදනීම එයාලගේ ( ඔරිජිනල් අයිඩී) පරන ඇක්සන්ට් එකෙන්ම කතකරනවා.. නිකන්වත් එහෙම කෙනෙක්ව සැඟවුනු අමුත්ත කලොත් ඒ කෙනාගේ මොන අයිඩී එකද හරි උත්තරේ විදියට පිලිගන්නේ? :rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම දැකලා තියෙනවා සමහර අය ෆේක් වලින් එනවා..නමුත් එයාලටම නොදනීම එයාලගේ ( ඔරිජිනල් අයිඩී) පරන ඇක්සන්ට් එකෙන්ම කතකරනවා.. නිකන්වත් එහෙම කෙනෙක්ව සැඟවුනු අමුත්ත කලොත් ඒ කෙනාගේ මොන අයිඩී එකද හරි උත්තරේ විදියට පිලිගන්නේ? :rolleyes:

    adenawa :lol::lol:
    accent eka witarak neme ne dapu thread ehemat balanawa ne machan :) so fake eka nam api select karagatte fake ekama damu neda?
    eth ehema wenawa adui judge board eka select karana kena hoda kenek wenna ona aniwa :):)