එලකිරි හෙල්ප් plzz...
මචන්ලා මම එලකිරියේ නොදන්න දේවල් ටිකක් තියෙනවා දන්න අය ඉන්නවනම් මට පොඩ්ඩක් කියලා දිපල්ලා...
1.කොටු 5කට පස්සේ කොටු වැඩි වෙන්නේ රෙප් කීය ගානෙද?
2.රෙප් පවර් එක වැඩිවෙන්නේ කොහොමද?
3.නිල් පාට කොටු හම්බවෙන්නේ කොහොමද?
4.රෙප් කැපුවහම කොටු රතුවෙන්නේ කොහොමද? ඒවා ආපහු කොල පාට කොටු කරගන්න පුලුවන්ද?
මම මේවා ගැන දන්නේ නැති හින්දා අහන්නේ දන්න උන් ඉන්නවනම් පොඩ්ඩ්ක් කියපල්ලා....
GOOD LUCK !!!!!

)

eth kotu 7 n passe eka kotuwak wadiwenne rep 200k gaththaama