එලකිරි Fashion කොල්ලන්ට පමනයි
අද Fashion කියන්නේ දවසින් දවස වැඩිවෙන දෙයක්..අපි අලුත් තාලේ, අලුත් කාලෙක් ඉද්දි ඇයි පරන විදිහට Fashion කරන්නේ..
අද පාරට බැස්සොත් වයිවාරණ ස්ටයිල් දාලා යන කස්ටිය බලාගන්න පුලුවන්..සමහරු නිකන් අවිදින වෙසක් කූඩු වගේ, තවත් සමහරු ඉස්මර්ට් එකට ඒක කරගන ඉන්නවා. තව කට්ටිය කිසිම ගැලපීමක් නැති දෙයක් කරන් ඔහේ යනවා.පොඩ් වෙනසක් කරලා අපිත් අලුත් වෙමු..මෙන්න ඒකට නූලක්..අපේ කොල්ලන්ට ගැලපෙන,
දැන් ඉතින් මෙතැනින් බලලා,, පඩිත් වැටුන නිසා මේ මාසේ ඇදුමක් එහෙම ගන්න ඉන්නවානන් පොඩ්ඩක් මේකත් බලලාම කලොත් නරකද??
කලිසමකට මැච් වෙන සපත්තු, මේස් මෙතැනින්..
කලිසමකට මැච් වෙන ශර්ට් එකක් හරි ශර්ට් එකට මැච් වෙන කලිසමක් ගමු..
ඔරලෝසුවක් දානවාද? එහෙනන් මේකත් බලමු
හරියටම ගැලපෙන සයිස් එක මොකද්ද??
ඉස්සරහට තව තව බලාපොරොත්තු වන්න...අදහස්, යෝජනා, චොදනා අනිවා භාරගන්නවා..

Last edited: