එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇයි තෝ මගේ දානේ කන්නද බලන් හිටියේ?
    8.gif
    5.gif
    නැත්තං.... :dull:
    පහුගිය දවස් වල මැරෙනවා මැරෙනවා කිය කියනෙ හිටියෙ... :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පණ දුන්නනනේ:P:love::love:
    බොට කියන්න මං දානෙට සල්ලිත් සෙට් කොරල තිබ්බේ බං:sorry:
    ශික් අපරාදේ... :sorry:
    වට්ටක්කයි කරවලයි එක්ක බත් ටිකක් කන්න තිබුන චාන්ස් එක....:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෝ කට ඇරියොත් කපු කමක්ම තමයි....:yes:
    කාස්පුපුවා කියන්නේ නිකන්යැ:P
    මට එකක් කරගන්න තමා බැරි උනේ තාම:baffled:
    මාත්....:yes:
    ඉතිං මැරියංකො..... :P
    එතකොට මට නෑනේ
    මෙතන ඉන්න එකෙක් මරමු:P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මන් මේ අහන්නමයි හිටියේ Nebuchadnezzer කියන එක ෂුවර් එකටම මුලින් ෆේක් අරමුණින් තමයි මේක හැදුවේ :yes: එත් පස්සේ මිනිහ හොඳ උන:eek: ඇයි ඒ :oo:
     
    Status
    Not open for further replies.