එලකිරි Night Club IV

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාත් කරා :yes:

    උඹ මොලේ ඇති වැඩක් කලාමයි ඔය :D

    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට වෙලාවකට හිතෙනවා උඔ සමියගෙයි කූලගෙයි ෆේක් එකක්ද කියලා:P

    හුටා!
    ෆේක් එකකින් පෝස්ට්ස් විසිදාහක් ගහන්න මට පිස්සුවක් තියෙනවයි :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වට් ද පක්??
    දෙකම නෙවේ!


    :angry::angry::angry:
    ඒ කියන්නේ ඔයා දෙකටම නැති කෙනෙක්ද?:baffled::confused:
    හුටා!
    ෆේක් එකකින් පෝස්ට්ස් විසිදාහක් ගහන්න මට පිස්සුවක් තියෙනවයි :baffled:
    ඒ ගැන හිතන්න එපා:no:
    මගේ ෆේක් එකක් පෝස්ට් 18000යි;)
     
    Status
    Not open for further replies.