මේකෙ ඉන්න එවුන්ගේ මොලේ නරක් වෙලාද......
ජීවිතේට දැකලා නැති කෙල්ලෙකුට(කෙල්ලෙක්ද කියලත් වැඩිය sure නෑ.) මරාගන්න හදන්නේ.....![]()
කවුරු උනත් මචං කේලම් කියන එක පට්ට වැරදී. ළඟ අඳුරන එකෙක්නන්. ගෙදරට ගිහින් දූසනය කරනව


මේකෙ ඉන්න එවුන්ගේ මොලේ නරක් වෙලාද......
ජීවිතේට දැකලා නැති කෙල්ලෙකුට(කෙල්ලෙක්ද කියලත් වැඩිය sure නෑ.) මරාගන්න හදන්නේ.....![]()


ඒක වැඩකට නැති වලියක් බන්.....කවුද යකෝ මෙතන අපි නැති අතරේ වලි දාගත්තේ ?![]()






මම ඔතන වුන සීන් එක මොකක්ද කියන්න දන්නේ නෑ බන්.... ඒක හින්දා මට මොකුත් කියන්න බෑ....පූස්;14456252 said:
කවුරු උනත් මචං කේලම් කියන එක පට්ට වැරදී. ළඟ අඳුරන එකෙක්නන්. ගෙදරට ගිහින් දූසනය කරනව![]()
මම ඔතන වුන සීන් එක මොකක්ද කියන්න දන්නේ නෑ බන්.... ඒක හින්දා මට මොකුත් කියන්න බෑ....
කේලම් කියන එක වැරදියි තමයි මචන්....මම කියන්නේ මේකයි.....නිකම් බොරුවට චීත්තයක් හින්දා කොල්ලෝ ටික මරාගන්න එක කිසිම තේරුමක් නෑ.....මෙතන උඹලා සෙට් එක පතුරු යනකම් බැනගත්තට අරයට ඕවා ගාණක් වත් නෑනේ....සමහර විට එයා( ඌ වෙන්නත් පුලුවන්...) මේවට *කෙනුත් එක්ක හිනා වෙනවා ඇති.... මම ඔහොම සීන් අම්බානකට දැකලා තියන හින්දයි මෙහෙම කියන්නේ..... උඹලා ඕන දෙයක් කරගනිල්ලා....

මම ඒකයි අද මේ කිව්වෙ. චීත්ත ඇඳගන්න ඕනෙ නිසා කේලම් කියන උන්ව මට පේන්න බෑ. උඹට තේරුනානෙ මම කියපු එක.

හරි අවුලක් නෑ....මේක මෙතනින් එහාට අදෙන්නේ නැත්තම් එච්චරයි.....පූස්;14456326 said:නෑ මචං මේකයි සීන් එක චීත්ත නිසා මරාගන්න එක වෙනම කතාවක් හරිද? මට ඕක ඕකා කලේ මාසෙකට විතර කලින්. මම අද වෙනකන් මොකුත් කිව්වෙ නෑ. අද කූලාට. ඔහොම කීදෙනෙකුගේ නම් කැත කරනවා ඇද්ද ඌ හොරෙන්.මම ඒකයි අද මේ කිව්වෙ. චීත්ත ඇඳගන්න ඕනෙ නිසා කේලම් කියන උන්ව මට පේන්න බෑ. උඹට තේරුනානෙ මම කියපු එක.
![]()
මට ඒකිව මෙතනට වැඩක් නෑ. ඒකමයි මම කලින් ඕක ඇද්දෙ නැත්තෙ. වෙලාව එනකං බලන් ඉන්න එපැයි ඕන දේකට.![]()



eka thma hari ekaඕක වෙනස් කරපන් "පැණි හැලීම තහනම්" කියලා.......![]()
hitapan wenas karanna
oka dankota darunu smile ekak add karala dapan"ඔය තියෙන්නේ.....![]()
".smile dammoth tag eka danna bae diga wadyi
මේ පුස් කියන එකාටයි කුලටයි කොන්කර් කියන එකටයි පිස්සුද බන් මුන් මේ ඔන්ලයින් ඒවා සීරියස් අරන් දගලන්නේ![]()


කෙල්ලො එපාoka dankota darunu smile ekak add karala dapan"".smile dammoth tag eka danna bae diga wadyi
![]()




මෙතන මරාගැනිල්ල ඉවර වුනාට පස්සේ මගේ buddy list එකේ ඉන්න කවුරුහරි මට chat message එකක් දාපල්ලා වලිය ඉවරයි කියලා.....
ඊට පස්සේ මම මේ thread එකට එන්නම්.....
බූරු හැත්ත....චීත්තෙකට මරාගන්නවා.....![]()

ඔය හු** දැන් ඇති යකෝ..... ඕක ගැන ආපහු මෙතන මරාගන්න එපා....පූස්;14456688 said:ඔන්ලයින් ඒව ඇත්ත ඒව කියල නෑ. කේලම් කියන එක කේලම්මයි. ඔන්ලයින් කේලම් කියනකොට භයානකයි. මොකද මූණ බලාගෙන නෙමේනේ කියන්නෙ. එතකොට කෙනෙක්ව අවිශ්වාස කිරීමේ අවදානම වැඩි. ඇත්තට, ළඟ පාත ඉඳල කේලම් කියල අහුවුනා නං දනී මම කරන දේ.![]()





