එලකිරි Night Club IV

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇ‍යි බන් වෙන එකෙකුට දාපු reply වලට උඹ quote කරන්නේ.....:oo::oo::oo:
    මුං මහ කොන්ද පණ නැති එවුන් බං... :dull:
    ෆේක් හදාගෙන මෙතන පොර වෙන්න හදනවා ස්මයිලීස් දදා...
    :angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මුං මහ කොන්ද පණ නැති එවුන් බං... :dull:
    ෆේක් හදාගෙන මෙතන පොර වෙන්න හදනවා ස්මයිලීස් දදා...
    :angry:

    යාලුවා කට වරද්ද ගන්න එපා :D
    මෙන්න මගෙන් තෑග්ගක් 8- :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෑ ටිකක් පරණයි :baffled:
    කැන්ඩියා“ කියලා ඔරිජිනල් එකක් තියෙන බව දැන දැනනේ උඹ kandya කියලා ෆේක් එකක් හදා ගත්තේ අරූට මඩ ගහන්න...
    ලැජ්ජයි සහෝ ලැජ්ජයි....
    :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යාලුවා කට වරද්ද ගන්න එපා :D
    මෙන්න මගෙන් තෑග්ගක් 8- :D
    උඹෙයි මගෙයි යළුකං නෑ සහෝ...
    උඹලගෙ කට විතරයි...
    මෙතන අංක සාස්තරේ දැම්මට උඹට මට - දෙන්න බෑ .. ඒකයි ඇත්ත...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුං මහ කොන්ද පණ නැති එවුන් බං... :dull:
    ෆේක් හදාගෙන මෙතන පොර වෙන්න හදනවා ස්මයිලීස් දදා...
    :angry:
    පිස්සු ‍යකෙක් බන්.....Report කරමු.... එතකොට ban වෙලා ‍ය‍යිනේ....:angry::angry::angry:
     
    Status
    Not open for further replies.