එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකෙ නම් මොකක්හරි හොර‍යක් ති‍යනවා...... උඹ ඊ‍යෙත් ආපු ගමන් දැම්මේ ඔ‍ය ටැග් එක..... අදත් එහෙම‍යි.........:rolleyes::rolleyes::rolleyes:
    :eek::eek::eek:
    ඇග්රිෂා උබව fbi එකෙන් වගේ උබව ෆලෝ කරනවා
    උබ මාව ෆලෝ කරනවාද මල්ලී ...............
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek:
    ඇග්රිෂා උබව fbi එකෙන් වගේ උබව ෆලෝ කරනවා
    උබ මාව ෆලෝ කරනවාද මල්ලී ...............
    උඹේ මොනවා follow කරන්නද බන්.....මම කිව්වේ වැඩේ සැක සහිත‍යි කි‍යලා.....:rofl::rofl::rofl:
    උපාසක බළල්ලු මී‍යො දෙන්නා ගානේ අල්ලනවලුනේ........
    :yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට නම් ඕක දැන් සාමාන්‍ය දෙ‍යක් බන්.....මගේ අන්තිම reputation පහම තඩි images දාපු ඒවා ති‍යෙන්නේ......:rofl::rofl::rofl:
    :oo::oo::oo::frown:
    කවුද බන් මේ වැඩේ කොරන්නේ,,,,
    ඊයේ දීලා තියනවා රෙප් පවර් එක නැති පොරකුත් ...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo::frown:
    කවුද බන් මේ වැඩේ කොරන්නේ,,,,
    ඊයේ දීලා තියනවා රෙප් පවර් එක නැති පොරකුත් ...........
    මොකාද දන්නේ නෑ බන්.....මම නම් දැන් latest reputation එක minimize කරලා ති‍යෙන්නේ......:D:D:D
     
    Status
    Not open for further replies.