එලකිරි Night Club IV

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මට මොකෙක් වුනත් කමක් නෑ.....හෙණ‍යක්ම වැදි‍යන් කි‍යලා තම‍යි කි‍යන්නේ.....:growl::growl::growl:

    ගි‍ය සැරේ ගෙදර ‍යනකොටත් කුඩේ නැති කරගෙන ගිහින් අම්මා මට බැනලා එ‍යා පාවිච්චි කරපු කුඩේ දීලා කිව්වා මේකවත් එනසැරේ ගෙදර එනකොට නැතිකරගන්නේ නැතුව අරගෙන එන්න කි‍යලා......
    :sorry::sorry::sorry:

    දැන් ඔ‍ය කුඩේ උස්සපු එකා අපේ අම්මට කි‍යනවද..... "ඇන්ටි මම‍යි කුඩේ හොරකම් කලේ එ‍යාට බනින්න එපා" කි‍යලා......:growl::growl::growl:
    අම්මා ගහයි බැට් එකෙන් ...
    හැබැයි වෙන කාටවත් නෙමෙයි උඹට:baffled:

     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ආ තට්ට‍යෝ......මම අද උඹලගේ ගෙවල් පැත්තේ මිට්ටෙකුට මන්නෙකින් කෙටුවා........:lol: :lol:
    කුඩේ උස්සපු එකා උඹලයි ගෙවල් පැත්තෙ ලු:rofl:
    උඹලගෙ පැත්තම එකයි:rofl::rofl::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar71029_13.gif
    :rofl::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අඩෝ ඒ බං මේ smiley set එකට lol smiley එක දාන්න කිය කො ඇඩ්මින් අයියට.මේක Smiley අවුස්සන්න කම්මැලියි බං:baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;14329573 said:
    අඩෝ ඒ බං මේ smiley set එකට lol smiley එක දාන්න කිය කො ඇඩ්මින් අයියට.මේක Smiley අවුස්සන්න කම්මැලියි බං:baffled:

    oka admin aiyata kiyapiya apita kiyanne :angry: :angry: :angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14329573 said:
    අඩෝ ඒ බං මේ smiley set එකට lol smiley එක දාන්න කිය කො ඇඩ්මින් අයියට.මේක Smiley අවුස්සන්න කම්මැලියි බං:baffled:
    meka gahapan:rofl:
    : lol:
     
    Status
    Not open for further replies.