එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා
    හැමදාම මම ඉන්නවා මඟ බලා
    දුර ඈත අර පේන සයුරෙන් එහා
    ඔබ නාවේ ඇයි හමන සුවඳක් වෙලා

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තරු පිපුන නිල් අහසේ නුඹ පායලා
    නිරතුරුව ඉඟි පානවා සැරසිලා
    ඒ අහසෙ රෑ සීතලේ ගුලි වෙලා
    ලඟ ඉන්න පැතුමන් ඇතේ තනි වෙලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මගෙ සිහින තරු අතරේ සෙව්වේ ඔයා
    කිම හැංඟුනේ සිතක රිදවුම් මවා
    සඳ මඬලේ නොපෙනෙන්න සිතුවම් වෙලා
    මට ඉන්න ඉඩ දෙන්න සුසුමක් වෙලා
     
    Status
    Not open for further replies.