එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒකේ page numbers අනිත් පැත්තට පේන්නේ මචන්.....මට කලිනුත් ඔහොම සීන් එකක් උනා.....:baffled::baffled::baffled:

දැන් Tintinටත් කිව්වා..... ඌ online ඉන්න හින්දා වැඩේ ඉක්මනට කෙරෙ‍යි......
:yes::yes::yes:
math dakka eka nam:yes:ela ela:D
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    math dakka eka nam:yes:ela ela:D
    කලින් වතාවේ ඕක උනාම GT කිව්වේ e-mail වලින් එන දේවල් thread වලට දානකොට e-mail එකේ ති‍යන title එක copy කරලා දාන්නේ නැතුව title එක type කරන්න කි‍යලා.....:oo::oo::oo:
    අවුල එන්නේ එතකොටලු......:rolleyes::rolleyes::rolleyes:

    එකපාරක් ඔහොම වෙලත් මම අදත් ඒ ගොන් වැඩේම කලානේ.......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලින් වතාවේ ඕක උනාම GT කිව්වේ e-mail වලින් එන දේවල් thread වලට දානකොට e-mail එකේ ති‍යන title එක copy කරලා දාන්නේ නැතුව title එක type කරන්න කි‍යලා.....:oo::oo::oo:
    අවුල එන්නේ එතකොටලු......:rolleyes::rolleyes::rolleyes:

    එකපාරක් ඔහොම වෙලත් මම අදත් ඒ ගොන් වැඩේම කලානේ.......
    :baffled::baffled::baffled:
    ehnam ethin ube thma waradda:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.... ඒත් බලධාරීන්ට කිව්වට තවම වැඩේ වෙලා නෑ වගේ.....:oo::oo::oo:

    ඒ ගමන tintin offline ගිහින්.....
    :dull::dull::dull:
    awilla hadayi:yes:.kiyapu gamn hadanne nae samhara welwata:dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට දැන් මේ ජොබ් එක එපා වෙලා.. කරන්න වැඩක් නැ.. දවස පුඅර එක්කෝ එලක්රි එකේ. නැතිනං බුකියේ... හය්යෝ.. පුටුව රත් කරන එක තමා කරන්න තියෙනේ.. :(
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    avatar390152_9.gif
    avatar390152_9.gif
    avatar390152_9.gif
    avatar390152_9.gif
    avatar390152_9.gif
    avatar390152_9.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට දැන් මේ ජොබ් එක එපා වෙලා.. කරන්න වැඩක් නැ.. දවස පුඅර එක්කෝ එලක්රි එකේ. නැතිනං බුකියේ... හය්යෝ.. පුටුව රත් කරන එක තමා කරන්න තියෙනේ.. :(
    හොඳ පඩි‍යක් ලැබෙනවා නම් අවුලක් නෑනේ බන්......:dull::dull::dull:

    සමහර මිනිස්සු පැ‍ය ගාණක් මැරීගෙන වැඩ කරලත් දවසකට 250ක් විතර හම්බවෙන්නේ.......
    :baffled::baffled::baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොඳ පඩි‍යක් ලැබෙනවා නම් අවුලක් නෑනේ බන්......:dull::dull::dull:

    සමහර මිනිස්සු පැ‍ය ගාණක් මැරීගෙන වැඩ කරලත් දවසකට 250ක් විතර හම්බවෙන්නේ.......
    :baffled::baffled::baffled:

    avatar390152_9.gif
    පඩි හොදයි.. එත් සල්ලිම නෙමේ නේ ජිවිතේ... :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar390152_9.gif
    පඩි හොදයි.. එත් සල්ලිම නෙමේ නේ ජිවිතේ... :(
    ඔව් ජීවිතේ කි‍යන්නේ සල්ලි නෙවෙ‍යි තම‍යි..... ඒත් මචන් සල්ලි නැති මිනිස්සු ඔහොම හිතන්නේ නෑ........:dull::dull::dull:
    මොකක්ද ත්‍රෙඩ් එක? එකේ තිබ්බ වරද මොකක්ද?
    thread එකේ වරදක් නෑ බන්..... ඒක දාපු විදි‍යේ අවුලක් තිබුනේ......හෙට අලුතින් දාන්න ඕනේ......:yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් ජීවිතේ කි‍යන්නේ සල්ලි නෙවෙ‍යි තම‍යි..... ඒත් මචන් සල්ලි නැති මිනිස්සු ඔහොම හිතන්නේ නෑ........:dull::dull::dull:

    thread එකේ වරදක් නෑ බන්..... ඒක දාපු විදි‍යේ අවුලක් තිබුනේ......හෙට අලුතින් දාන්න ඕනේ......:yes::yes::yes:

    හ්ම්ම්.......... :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් reply එකක් එව්වා.....වැඩේ කරලා දෙ‍යි වගේ......:yes::yes::yes:
    ela ela:D
    මට දැන් මේ ජොබ් එක එපා වෙලා.. කරන්න වැඩක් නැ.. දවස පුඅර එක්කෝ එලක්රි එකේ. නැතිනං බුකියේ... හය්යෝ.. පුටුව රත් කරන එක තමා කරන්න තියෙනේ.. :(
    appa epa wenwa nedha:dull:
     
    Status
    Not open for further replies.