එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
baby-crying-o.gif



u r ගම ple :confused::confused:
:oo:
korathota:yes:
ඌ අලි‍යා වගේ ඉන්න හින්දා අපිත් ඒවගේ කි‍යලා හිතන්න ඇති.......:rofl::rofl::rofl:
:baffled::yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් ටැග් බුවා අ‍යි‍යගේ වගේ තඩි ඇඟක් හදාගන්න ඉන්නේ මචන්.....(ලබන ආත්මෙදි විතර):cool::cool::cool:
    උබ විශ්වාස කරයිද දන්නේ නැහැ ,,,
    මගේ 102kg තිබුනා දැන් 84වගේ තියෙන්නේ ........ :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ විශ්වාස කරයිද දන්නේ නැහැ ,,,
    මගේ 102kg තිබුනා දැන් 84වගේ තියෙන්නේ ........ :yes:
    උඹ ඔහොම අඩුකරගත්තේ ‍යකඩ උස්සලනේ......:rolleyes::rolleyes::rolleyes:

    මගේ බර කැම්පස් ‍යන්න කලින් 63Kg විතර තිබුනා.....කිසිම දෙ‍යක් කරන්නේ නැතුව දැන් බර 56Kg......:yes::yes::yes:

    කොහොමද කැන්ටිමේ කෑමවල පවර් එක.......
    :P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ ඔහොම අඩුකරගත්තේ ‍යකඩ උස්සලනේ......:rolleyes::rolleyes::rolleyes:

    මගේ බර කැම්පස් ‍යන්න කලින් 63Kg විතර තිබුනා.....කිසිම දෙ‍යක් කරන්නේ නැතුව දැන් බර 56Kg......:yes::yes::yes:

    කොහොමද කැන්ටිමේ කෑමවල පවර් එක.......
    :P:P:P
    :lol::lol::lol::lol:
    අපරාදේ ,,,
    මටත් කැම්පස් එන්න තිබුනේ
    එහෙනම් මාව හොයාගන්නත් නැතිවෙනවා ....
     
    Status
    Not open for further replies.