එලකිරි Night Club IV

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ane mandha:lol:habayi oka awith kiyanne ube reply eka dakke nathuwayi giye kiyala:yes::rofl:

    ඔව් ඔව්.... ආපහු ආවොත් නම් කි‍යන්නේ ඔහොම තම‍යි.....:yes::yes::yes:
    මාව ලිඳට තල්ලු කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන වන බවක් පෙනී යයි, එයට සම්බන්ධ වන සියලුදෙනාව හෙලා දකිනව...:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාව ලිඳට තල්ලු කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන වන බවක් පෙනී යයි, එයට සම්බන්ධ වන සියලුදෙනාව හෙලා දකිනව...:frown:
    ඔබව ලිඳට තල්ලු කිරීමට අපහට කිසිදු උවමනාවක් නොමැති අතර දර පැලීම ගැන පමණක් විමසා සිටි‍ බව කරුණාවෙන් සලකන්න.........:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන හොඳ සැපද බන්, හැමදාම ගන්න සැප තමයි, :dull: තොපි වගේ වල් නෑනෙ අපි...:yes:
    හෑ..... උඹ හැමදාම සැප ගන්නවද.....:oo::oo::oo:
    එල එල.....නි‍යම කොල්ලෙක්නේ......
    :cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාව ලිඳට තල්ලු කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන වන බවක් පෙනී යයි, එයට සම්බන්ධ වන සියලුදෙනාව හෙලා දකිනව...:frown:
    :no::no:
    mawa nam owata allaganna epa:frown:
    මොන හොඳ සැපද බන්, හැමදාම ගන්න සැප තමයි, :dull: තොපි වගේ වල් නෑනෙ අපි...:yes:
    thopi yanuwen uba adahas kale kawudha:rolleyes:gal ibbadha:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරූගෙ කතා වලට උබත් backup එක දුන්නනේ..:frown:

    ගල් ඉබ්බා ඇතුලු බොලා ඔක්කොම...:rofl:
    ඌ backup එක දුන්නේ මම කතාව කි‍යපු හින්දනේ..... ඒක හින්දා ඌව අල්ලගන්න එපා......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.