එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya enne hodhata:P
    පොඩි කාලේ ඕකෙන් foot ball ගැහුවා.....දැන් දුඹුරු පාට වෙලා ති‍යෙන්නේ ඒක‍යි......:dull::dull::dull:
    මේ ඉන්නේ මන් ගල හිටිය ටෙඩියා.... :( දැන් ඒ ටෙඩියා මන් ලග නැ........ :(

    2sRmB.jpg
    ටෙඩි‍යා විතරද ලඟ නැත්තේ......:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකේ thread එකක් දාන්න තරම් දෙ‍යක් තිබුනේ නෑනේ බන්..... ඒක‍යි දැම්මේ නැත්තේ.....:dull::dull::dull:
    wiatharayak ekka daanne thibba ban:dull:film ekak balala ennam:cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    4950 ගානක්:P.උබටත් රෙප් ගන්න පුලුවන්.ube iPhone thread ekatama hirawela enna epa:dull:.wena wenama thread dapan puluwannam:yes:.mega thread wala api kochcra hodhakalath rep nae ban:no:.mage film thread eke balanwako:dull:.rep 100k wath nae:dull:.habayi mama wenama dapu film walaa 150kta wda hambawenwa:baffled:


    දන්න දේවල් මිසක් නොදන්න දේවල් දාලා වෙඩක් නැ නේ බන්.. මට ඉතින් පුළුවන්.. Iphone / RC car සින් තම .. ඔය නුල් දෙකට තම මට වැඩිපුරම රේප් ලැබුනේ... තව 3 කින් ලයිට් එකක් වෙනවා....
     
    • Like
    Reactions: rcccc

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වල් බබා මට ඔහොම එකක් කිව්වා.....
    ඒත් හරි‍යටම විස්තර දන්නේ නෑ.....:dull::dull::dull:

    මට නම් ඉතින් ගිහින් බලන් ඉන්න තම‍යි වෙන්නේ......:baffled::baffled::baffled:
    මගේ ලඟ ති‍යන කාර් ඒවට පාවිච්චි කරන්න බෑනේ......
    :sorry::sorry::sorry:

    :rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කකුල් දෙකෙන් හිටගෙන ඉන්න ටෙඩියද?,ඔළුවෙන් හිටගෙන ඉන්න ටෙඩියද? :P

    කැමති එඅක් හිතගන්න... මගේ කිසිම අමනාපයක් නැ.... :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඉන්නේ මන් ගල හිටිය ටෙඩියා.... :( දැන් ඒ ටෙඩියා මන් ලග නැ........ :(

    2sRmB.jpg
    මෙවන්ගේ නාබර ටෙඩියා
    අතක් දිගයි කකුලක් කොට බඩියා
    තුවක්කු පිහියෙන් කපාගෙන තඩියා
    ෆ East ෆිනෑන්ස් බිල්ඩිමේ ඉන්නවා අපි දැක්කා

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පොඩි කාලේ ඕකෙන් foot ball ගැහුවා.....දැන් දුඹුරු පාට වෙලා ති‍යෙන්නේ ඒක‍යි......:dull::dull::dull:

    ටෙඩි‍යා විතරද ලඟ නැත්තේ......:baffled::baffled::baffled:

    ඒවා රහස් ... ;)
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මෙවන්ගේ නාබර ටෙඩියා
    අතක් දිගයි කකුලක් කොට බඩියා
    තුවක්කු පිහියෙන් කපාගෙන තඩියා
    ෆ East ෆිනෑන්ස් බිල්ඩිමේ ඉන්නවා අපි දැක්කා


    :oo:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙවන්ගේ නාබර ටෙඩියා
    අතක් දිගයි කකුලක් කොට බඩියා
    තුවක්කු පිහියෙන් කපාගෙන තඩියා
    ෆ East ෆිනෑන්ස් බිල්ඩිමේ ඉන්නවා අපි දැක්කා


    :cool:;):yes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    :love::love::love:

    උදේ පාන්දර අපි යනකොට WTC
    ගුවනින් යන අය ඉන්නවා කොටට ඇදන් පඩිය ලග
    ලසනයි පවුඩර් ගොඩයි කටට පැණි රසයි
    මේවා දැක්කම ආසියාවම පරාදයි

    flight-details-13.png

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒවා රහස් ... ;)
    හා....
    අපේ ගෙවල් පැත්තේ අ‍යි‍යා කෙනෙක් ගි‍ය මාසේ සිංගප්පූරුවට ගිහින් ආපහු ඇවිල්ල කිව්වා පණ පිටින් ආපු එක ලොකු දෙ‍යක්.....තව පොඩ්ඩෙන් කෙල්ලොන්ගෙන් දූෂණ‍ය වෙනවා කි‍යලා.....
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දන්න දේවල් මිසක් නොදන්න දේවල් දාලා වෙඩක් නැ නේ බන්.. මට ඉතින් පුළුවන්.. Iphone / RC car සින් තම .. ඔය නුල් දෙකට තම මට වැඩිපුරම රේප් ලැබුනේ... තව 3 කින් ලයිට් එකක් වෙනවා....
    danna ewa thma danna kiyanne:P.uba thrum gaththe wardi widhata:dull:
    dan 11yi:P

    :P
     
    Status
    Not open for further replies.