එලකිරි Night Club IV

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14346994 said:
    කට්ටියට ඊයෙ මඩක් ගැහුවා. කව්රුවත් නෑ නේද පේන්න. අර U9 දැක්කොත් මට වෙඩි තියල මරණවා :baffled:

    DJU9

    http://www.elakiri.com/forum/showthread.php?t=1528684
    554356_512306292154271_1597466008_n.png

    මම දන්නව කට්ටියගෙ නම් ටික දැම්ම ගමන් වෙඩි වගේ කට්ටිය එන්නෙ කියල :P
    ට්‍රෝල් ෆේස් ඒකත් මගෙ කියල මාට්ටු වෙන්න දැම්මෙ. මගේම ලින්ක් එක. සදා ඔබ මගෙ :baffled:

    මේවා දාන්න උඹ ෆේක් එකෙන් ආවේ ඇයි බන් ?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේවා දාන්න උඹ ෆේක් එකෙන් ආවේ ඇයි බන් ?

    ඇයි බං සයු අක්කා තරහ වෙලානෙ මං එක්ක. එක නිසා මම මේකෙන් එන්නෙ නෑ කියල හිටියෙ. ඊයෙ රෑ සසා අයියගෙ රේඩියෝ එකට තමයි පෙරේදයින් පස්සෙ ආවෙ :yes::yes:
    ඉතින් මට එන්නෙ නැතුව ඉන්න බැරි එකේ දැම්ම පොඩි මඩක්.:P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14347041 said:
    ඇයි බං සයු අක්කා තරහ වෙලානෙ මං එක්ක. එක නිසා මම මේකෙන් එන්නෙ නෑ කියල හිටියෙ. ඊයෙ රෑ සසා අයියගෙ රේඩියෝ එකට තමයි පෙරේදයින් පස්සෙ ආවෙ :yes::yes:
    ඉතින් මට එන්නෙ නැතුව ඉන්න බැරි එකේ දැම්ම පොඩි මඩක්.:P

    උඹේ අර පරණ ප්‍රෝ ටිකත් පරිස්සම් කරගෙන තියාගනින්..16 ,17 ක් වගේ ඇති නේ ..ඊට වැඩිද ? කොහොම උනත් කමක් නෑ මල්ලි ඔහොම යමුකෝ :yes:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    උඹේ අර පරණ ප්‍රෝ ටිකත් පරිස්සම් කරගෙන තියාගනින්..16 17 ක් වගේ ඇති නේ ..ඊට වැඩිද ? කොහොම උනත් කමක් නෑ මල්ලි ඔහොම යමුකෝ :yes:

    Location: සියනෑ කෝරළේ:oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    උඹේ අර පරණ ප්‍රෝ ටිකත් පරිස්සම් කරගෙන තියාගනින්..16 ,17 ක් වගේ ඇති නේ ..ඊට වැඩිද ? කොහොම උනත් කමක් නෑ මල්ලි ඔහොම යමුකෝ :yes:

    පරණ එව්වයේ පාස් වර්ඩ් මතක නෑ. :P හැබැයි එකකින් දෙකකින් විතර පෝස්ට් එකක් දෙකක් දාල ඇති. අනිත් හැම එකෙන්ම කලේ බාපු එකම තමයි.
    මේ තියෙන්නෙ මගෙ පරම පිවිතුරු පලවෙනි අයි ඩී එක ගොන් කමට හදපු :P
    http://www.elakiri.com/forum/member.php?u=39120:baffled:

    උඹ හිතන් ඉන්නෙ මම උඹේ පරණ හතුරෙක් කියලද මන්ද :oo::no::no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14347299 said:

    පරණ එව්වයේ පාස් වර්ඩ් මතක නෑ. :P හැබැයි එකකින් දෙකකින් විතර පෝස්ට් එකක් දෙකක් දාල ඇති. අනිත් හැම එකෙන්ම කලේ බාපු එකම තමයි.
    මේ තියෙන්නෙ මගෙ පරම පිවිතුරු පලවෙනි අයි ඩී එක ගොන් කමට හදපු :P
    http://www.elakiri.com/forum/member.php?u=39120:baffled:

    උඹ හිතන් ඉන්නෙ මම උඹේ පරණ හතුරෙක් කියලද මන්ද :oo::no::no:
    Location-Underground:dull:
     
    Status
    Not open for further replies.