එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටොකෝ ටොකෝ
    troll-u-mad-smiley-emoticon.gif
    ඕනේ දෙ‍යක් කි‍යපුදෙන් බන්...... උගේ ගොන්කම් වලට අපි මොනවා කරන්නද.....:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැන්න තමයි :frown: මං මේකට එනවට ගර්ල්ස්ල පොඩ්ඩක්වත් කැමති නෑ වල් ගොබ්බයො ආස්රේ කරනව කියල :frown: අයිය එන හින්දයි මම එන්නේ :cool:
    එහෙනම් ගිහින් titiට බනින හැටි කි‍යලා දීපන්.....ඔහොමද බූරුවෝ බනින්නේ......
    උඹේ අ‍යි‍යා වුනත් කැමති නෑ බන් උඹ මේකට එනවට.....මොකුත් කි‍යන්න බැරි හින්ද‍යි පාඩුවේ ඉන්නේ පොඩි එකාගේ ආසව කි‍යලා......
    :P:P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙනම් ගිහින් titiට බනින හැටි කි‍යලා දීපන්.....ඔහොමද බූරුවෝ බනින්නේ......
    උඹේ අ‍යි‍යා වුනත් කැමති නෑ බන් උඹ මේකට එනවට.....මොකුත් කි‍යන්න බැරි හින්ද‍යි පාඩුවේ ඉන්නේ පොඩි එකාගේ ආසව කි‍යලා......
    :P:P:P

    ice adath beheth beela nadda? paw ban dan nam pissu hondatama thada wela :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ice adath beheth beela nadda? paw ban dan nam pissu hondatama thada wela :(
    දැන් පිස්සු උපරිම වෙලා ඉන්නේ.....කාන්තා රාජ්‍ය‍යක අමාත්‍යාංශ‍යක් ගන්න බලාපොරොත්තුවෙන්ලු ඉන්නේ.....:baffled::baffled::baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොසු මිටකුත් ගේනවා උඹල වගේ ගෝතයො එලවන්න :P

    බැබුන්ල දිහා බලං ඕව කරන්න ලජ්ජා නැද්ද තමුසෙට :rofl:
    1g6411g66g66.gif

    එහෙනම් ඇ‍යි බන් තවම එක කොටුවක් විතරක් ති‍යෙන්නේ.......:P:P:P
    kotu nan monawada ban rep power ekai watinne :D

    Ec1VtPw.jpg

    උඹත් ඔය වගේ අහගන්න යන්නේ :lol:
    :lol: eda unath eya mukuth kiwwe naa mata :) meh balapan :P

    reputation_pos.gif
    Tam kulase- Shanika Madumali (ටැම් කුල සේ - ශානිකා මධුමාලි) 01-23-2013 07:15 PM Thank you. oya ice kiyana ewa ganan ganna epa +3 :) :love: ~Titi~
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එහෙනම් ගිහින් titiට බනින හැටි කි‍යලා දීපන්.....ඔහොමද බූරුවෝ බනින්නේ......
    උඹේ අ‍යි‍යා වුනත් කැමති නෑ බන් උඹ මේකට එනවට.....මොකුත් කි‍යන්න බැරි හින්ද‍යි පාඩුවේ ඉන්නේ පොඩි එකාගේ ආසව කි‍යලා......
    :P:P:P

    anu ayya poddak wath okata kamathi naa :no: paw podi eka kiyala iwasan innawa :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උබල දන්නවද coolage නමේ මැද කෑල්ල jacky උනේ කොහොමද කියල පොඩි කාලේ මු බස් එකේ යනකොට අක්ක කෙනෙක්ට ජැක් ගහල අක්කගෙන් කුඩ පාරකුත් කාල තමයි ගෙදර ඇවිත් තියෙන්නේ :yes: ඊට පස්සේ ගමේ උන් මුට ජැකා කියල නමක් දාලා :P ඒ නව නින්ගිරාවෙන් බේරෙන්න තමයි මුගේ අම්ම මුව අරාබියට යවල තියෙන්නේ මොකද එහෙ මේවා කලොත් කපලනේ එවන්නේ :P ජැකා කියන එක මු පස්සේ පොෂ් වෙන්න කියල හිතල ජැකී කියල දාගෙන :D ඔන්න ඕකයි කතාව :yes:
     
    Last edited: