එලකිරි Night Club IV

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එකනේ අක්කි බලන්නකෝ :(
    ඔයාගෙ මූණටම එහෙම කියපු එකනම් වැරදියි තමා..:dull: ඔයා නැති වෙලාවක් බලලා කිව්වනම් තව කමක් නෑ.. :dull::lol::dull:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් විතර..:dull: (මාත් ඇතුළුව)
    ඒක නෙවෙයි මේ kAndiyaa ඔයාට අක්කේ කියන්නේ
    ඔයා මටත් වඩා වැඩිමල්ද:sorry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔයාගෙ මූණටම එහෙම කියපු එකනම් වැරදියි තමා..:dull: ඔයා නැති වෙලාවක් බලලා කිව්වනම් තව කමක් නෑ.. :dull::lol::dull:

    ඔව් අක්කි හරි හොඳ නෑ , බලන්නකෝ :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයාගෙ මූණටම එහෙම කියපු එකනම් වැරදියි තමා..:dull: ඔයා නැති වෙලාවක් බලලා කිව්වනම් තව කමක් නෑ.. :dull::lol::dull:
    මම සාමාන්‍යෙන් කි‍යන්න ති‍යන දේ මූණටම කි‍යනවා.....:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපටත් වාරයක් එයිනේ :frown:
    ඔව් ඔව්.... ඒක ඒ වෙලාවට බලමුකෝ......
    avatar289780_33.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒක නෙවෙයි මේ kAndiyaa ඔයාට අක්කේ කියන්නේ
    ඔයා මටත් වඩා වැඩිමල්ද:sorry:
    පිස්සුද අනේ..:oo:
    ටිටීට 26 යි :D
    :frown: ඇයි මේ බොරු කියන්නේ ? මට එච්චර වයස නෑ.. :angry::rofl:
    ඔව් අක්කි හරි හොඳ නෑ , බලන්නකෝ :(
    අන්කල් ඕවා වැඩිය ගනන් ගන්නෙපා.. :dull::rofl:
     
    Status
    Not open for further replies.