එලකිරි Night Club IV

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම සාමාන්‍යෙන් කි‍යන්න ති‍යන දේ මූණටම කි‍යනවා.....:dull::dull::dull:
    ඒ උනාට එහෙම හරි නෑනෙ අනේ.. පව් නැද්ද :baffled::rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් ඔව්.... ඒක ඒ වෙලාවට බලමුකෝ......
    avatar289780_33.gif

    109.gif
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පිස්සුද අනේ..:oo:
    තහනම් ආලය හොද නැති හින්දා සමාවෙනයන් මට සුදු අක්කේ
    මම යනවා බන් යන්න,ඔලුව හැරුන අතේ ගිහින්,අමුවෙන්ම ගහලා zigzagගහලා කනමදයා වගේ ගෙදර එනවා ආය මේ පැත්ත පලාතේ එන්නේ නෑ
    2.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පිස්සුද අනේ..:oo:

    :frown: ඇයි මේ බොරු කියන්නේ ? මට එච්චර වයස නෑ.. :angry::rofl:

    අන්කල් ඕවා වැඩිය ගනන් ගන්නෙපා.. :dull::rofl:

    අත්තම්මා :angry: :angry: :angry:

    කෙල්ලෝ කවදද ඇත්ත වයස කිව්වේ ??? :P :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ උනාට එහෙම හරි නෑනෙ අනේ.. පව් නැද්ද :baffled::rofl:
    එහෙනම් කොහොමද හරි විදි‍ය...... ඉන්න වෙලාවට හලෝ මචන් කි‍යලා නැති වෙලාවට පතුරු ‍යන්න බනින එකද......:baffled::baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තහනම් ආලය හොද නැති හින්දා සමාවෙනයන් මට සුදු අක්කේ
    මම යනවා බන් යන්න,ඔලුව හැරුන අතේ ගිහින්,අමුවෙන්ම ගහලා zigzagගහලා කනමදයා වගේ ගෙදර එනවා ආය මේ පැත්ත පලාතේ එන්නේ නෑ
    2.gif
    කවුද දැන් ඔයාට ආලෙ කලේ ? කවුද අක්කා.. :oo::rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තහනම් ආලය හොද නැති හින්දා සමාවෙනයන් මට සුදු අක්කේ
    මම යනවා බන් යන්න,ඔලුව හැරුන අතේ ගිහින්,අමුවෙන්ම ගහලා zigzagගහලා කනමදයා වගේ ගෙදර එනවා ආය මේ පැත්ත පලාතේ එන්නේ නෑ
    2.gif

    tuzki-bunny-emoticon-041.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අත්තම්මා :angry: :angry: :angry:

    කෙල්ලෝ කවදද ඇත්ත වයස කිව්වේ ??? :P :P
    සීයාආආආආආආආආඅ :frown::angry:
    එහෙනම් කොහොමද හරි විදි‍ය...... ඉන්න වෙලාවට හලෝ මචන් කි‍යලා නැති වෙලාවට පතුරු ‍යන්න බනින එකද......:baffled::baffled::baffled:
    ඔව් ඒක තමයි හරිම ක්‍රමය.. :dull: නිකන් මිනිස්සු තරහ කරගන්න හොඳ නෑනේ..:dull::lol::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා බන් යන්න,ඔලුව හැරුන අතේ ගිහින්,අමුවෙන්ම ගහලා zigzagගහලා කනමදයා වගේ ගෙදර එනවා ආය මේ පැත්ත පලාතේ එන්නේ නෑ
    2.gif
    එල එල......මමත් ඊ‍යේ ගැහුවා නස්තාර් වෙන්නම.......:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඒක තමයි හරිම ක්‍රමය.. :dull: නිකන් මිනිස්සු තරහ කරගන්න හොඳ නෑනේ..:dull::lol::rofl:
    තරහ වුනත් කි‍යන්න ති‍යන දේ මූණටම කි‍යන්න ඕනේ......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.