එලකිරි Night Club IV

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කෙල්ලෙක් නැති වුනා කි‍යලා ඔච්චර නහින්න ඕනේ නෑ බන්.....මේ ව‍යසට තව කොච්චර ආතල් ගන්න පුලුවන්ද.......:cool::cool::cool:

    ara atal ekath oneh ban naththan wadak nah :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලෙක් නැති වුනා කි‍යලා ඔච්චර නහින්න ඕනේ නෑ බන්.....මේ ව‍යසට තව කොච්චර ආතල් ගන්න පුලුවන්ද.......:cool::cool::cool:
    ඒකෙන්ම:cool:
    කොයිතරන්නම් බඩු ඉන්නවද මහපාරේ:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ara atal ekath oneh ban naththan wadak nah :dull:
    ඒකේ මොන ආතල්ද බං:baffled:
    අපි හැමදාම අඬනවා
    2.gif

    උන් සේරම හිතේ හිර කරගෙන ඉන්නව:frown:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොළඹ ගියා. මොරටුවේ ගියා. හරිම දුකයි. මොකෝ මට මහන්සියි යකුනේ :dull::dull:
    කකුල් රිදෙනවා පාගල පාගල කොළඹ ට්‍රැෆික් අස්සෙ. සෙන්ටිමීටරෙන් යන්න ඇති සැහෙන්න.
    සෙන්ටිමීටෙර් පාරවල් වලින් කිලෝමීටර් මීටර් ගණන් යන්න ඇති. හිතාගත්තහැකි දන්න එකාට. මගෙ තත්වෙ.:(

    මහ දවල් වාහනේ කොටුව ඉස්සරහින් දාල හතර වටේ රවුම් ගැහුවා වැඩේට කට්ට අවුවෙ. හෙන ගහනවා මට කිව්වලු. :oo::oo: ඔලුව ගිනි අරන්.:dull::dull: පැය ගානක් කාර් වීමක්. :baffled:
    තුන් හතර පාරක්ම වීල් බයික් ජිම්නාස්ටික් පෙන්නනවත් දැක්ක. හෙමීට මාරු උනා. ඉල්ලගෙන කන්න බෑනෙ. සාක්කි දෙන්නයි මගුල් ගොඩයි. එක තැනකදී තව තප්පර 4ක් කලින් ආවනං වාහනේ යට තමයි බයික් කාරයෙක් බඹරේ වගේ කැරකෙන්නෙ. ඒකත් වෙලාව කියල. ගියපු වැඩෙත් කරගෙන හම්බු වෙච්ච පල්ලි වලටත් ගිහින්. ඉඳිබැද්දේ පල්ලියකටත් ගිහින් සුව මෙහෙයකටත් ඉඳල ආව.
    ඉතින් වන්දනාවක් කරගෙන ආවා සැනසීමෙන්.
    කවුරු උනත් බැති සිතින් වන්දනා මාන කරගෙන එනවනං හොඳයි කොහේ ගියත් මොන ආගමක උනත් :cool:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒකෙන්ම:cool:
    කොයිතරන්නම් බඩු ඉන්නවද මහපාරේ:P
    badu denne nikan da :frown: salli tibba nan 100k adala melahakatath mama :oo:

    ඒකේ මොන ආතල්ද බං:baffled:
    අපි හැමදාම අඬනවා
    2.gif

    උන් සේරම හිතේ හිර කරගෙන ඉන්නව:frown:

    eka nan sahathika atta :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thaniyama bona ubata :angry: kabarayama pala
    උඹලත් හිටි‍යා නම් අනිවා ශොට් එකක් දෙනවා..... උඹ අඩු ගානේ ලංකාවේවත් නෙවෙ‍යිනේ ඉන්නේ......:baffled::baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14392598 said:
    කොළඹ ගියා. මොරටුවේ ගියා. හරිම දුකයි. මොකෝ මට මහන්සියි යකුනේ :dull::dull:
    කකුල් රිදෙනවා පාගල පාගල කොළඹ ට්‍රැෆික් අස්සෙ. සෙන්ටිමීටරෙන් යන්න ඇති සැහෙන්න.
    සෙන්ටිමීටෙර් පාරවල් වලින් කිලෝමීටර් මීටර් ගණන් යන්න ඇති. හිතාගත්තහැකි දන්න එකාට. මගෙ තත්වෙ.:(

    මහ දවල් වාහනේ කොටුව ඉස්සරහින් දාල හතර වටේ රවුම් ගැහුවා වැඩේට කට්ට අවුවෙ. හෙන ගහනවා මට කිව්වලු. :oo::oo: ඔලුව ගිනි අරන්.:dull::dull: පැය ගානක් කාර් වීමක්. :baffled:
    තුන් හතර පාරක්ම වීල් බයික් ජිම්නාස්ටික් පෙන්නනවත් දැක්ක. හෙමීට මාරු උනා. ඉල්ලගෙන කන්න බෑනෙ. සාක්කි දෙන්නයි මගුල් ගොඩයි. එක තැනකදී තව තප්පර 4ක් කලින් ආවනං වාහනේ යට තමයි බයික් කාරයෙක් බඹරේ වගේ කැරකෙන්නෙ. ඒකත් වෙලාව කියල. ගියපු වැඩෙත් කරගෙන හම්බු වෙච්ච පල්ලි වලටත් ගිහින්. ඉඳිබැද්දේ පල්ලියකටත් ගිහින් සුව මෙහෙයකටත් ඉඳල ආව.
    ඉතින් වන්දනාවක් කරගෙන ආවා සැනසීමෙන්.
    කවුරු උනත් බැති සිතින් වන්දනා මාන කරගෙන එනවනං හොඳයි කොහේ ගියත් මොන ආගමක උනත් :cool:

    a bola gon hotto :angry: tho eye monada mata kiyala maru une :angry:
    smiley-violent111.gif
     
    Status
    Not open for further replies.