එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයා
    ඔය ගුබ්බෑයං හරියන්නෑ බං:baffled:
    ගහන එක ගහන්න ඕනි සුපිරි කන්ඩිෂන් එකක්:cool:
    එහෙනම් ඉතින් ඇඳිවතත් උකස් ති‍යලා තම‍යි ආපහු එන්න වෙන්නේ.....:P:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් ඉතින් ඇඳිවතත් උකස් ති‍යලා තම‍යි ආපහු එන්න වෙන්නේ.....:P:P:P
    අපෝ නෑ
    5කට පුලුවන් කරගන්න:cool:
    apiwa narak karanawa :oo:
    ඇයි ඔහෙ ඉන්නේ සුරංගනාවෝ රෙද්දෙන් වහන්:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mehe badu ganne horen ekai seen eka... nathnam patta adui owa... licence thiyenna ona owa ganna..apita koinda license
    එහෙනම් ඉතින් ලංකාවට ආවට පස්සේ බොන්න බැරිවුන ටිකටත් එක්ක හරි‍යන්න බීපන් කුඩුවෙන්නම......:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවටම නෑ බං:no:
    ඒ උනාට අපි දැනුවත්:P
    මට නම් උඹව විශ්වාස නෑ......:dull::dull::dull:
    මල්ලි එලකිරි‍යේ ඉන්න අංක එකේ පැණි‍යා...... අ‍යි‍යා ඊට වඩා ඉදිරි‍‍යෙන් ඉන්න ඕනනේ......:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට නම් උඹව විශ්වාස නෑ......:dull::dull::dull:
    මල්ලි එලකිරි‍යේ ඉන්න අංක එකේ පැණි‍යා...... අ‍යි‍යා ඊට වඩා ඉදිරි‍‍යෙන් ඉන්න ඕනනේ......:P:P
    අයිය ලදරුව යකෝ:sorry:දෙවෙනියනම් පැණීයා:P
     
    Status
    Not open for further replies.