එපා වෙනවා නේද බං කරන්න වැඩක් නැති උනාම??![]()

භුමිතෙල් ගැලුමක් වත් ගේන්න කඩේ දිව්වද දන්නෑ...නයාට බයවෙලා kandya offline ගිහින් වගේ.......![]()

එහෙම සීන් එකක් වගේ තමයි.....භුමිතෙල් ගැලුමක් වත් ගේන්න කඩේ දිව්වද දන්නෑ...![]()






එහෙම සීන් එකක් වගේ තමයි.....
යකෝ මුන් ඔක්කොම සර්පයින්ට බයයිනේ......
ගෙදර ඇතුලට සර්පයෙක් ආවමත් ඔහොම බයේ දුවනවද දන්නේ නෑ.....![]()


ඒවා කියන්න බෑ..... ඕකා ඒ විදියේ පිස්සෙක් තමයි.....මූ භූමිෙතල් පාර මැසිමට ෙදයිද දන්නෑ...![]()



ඇයි පූවි උඹට මොකක්ද කිව්වේ......මමනම් ආය මොකුත්ම කියන්නෑ
අම්මප![]()



මක්කද උනා සුදා...මමනම් ආය මොකුත්ම කියන්නෑ
අම්මප![]()
