එලකිරි Night Club IV

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලංකාව වටේටම ගැරිජ් දහයක් විතර තියෙන්නේ අපේ තාත්තට වෙන්න ඇති.
    කුරුණෑගල පොල් අක්කර 120සේ ඉඩමයි,,අපේ පැත්තේ තේ අක්කර 70යි තියෙන්නේ මගේ නමට වෙන්න ඇති.
    කාට කියන්නද දෙයියනේ මෙව්වා .................

    බලු කතා කියන්න එපා සහෝ ඔයා.. ඔයාලට වගේ වෝටර් කූලිං system එක්ක මැෂින් ගහන්න අපිට සල්ලි නෑ නෙ ඉතින්.. දුප්පත් කමට ගරහන් එපා
    2.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගණන් ගන්න එපා බන් ,,,
    ඌ දන්නවායෑ උබ ලංකාවේ ඉන්න
    ඉහලම කොටිපතියෙකුගේ වැඩිමහල් පුතා කියලා.
    ඌ දන්නේ නැහැ උබට හෙම්බිරිස්සාවක් හැදුනත්
    තාත්තා උබව බෙහෙත් ගන්න යවන්නේ ඇමෙරිකාවට කියලා.
    එවුවා දන්නේ ඉතින් මමයි බබයි නේ .............

    :rofl: :rofl: :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරවා පහරක් එල්ල කළා... මට හිතුන තේරෙන එකක් නැ කියල... පුන්නක්කු ගැන කිව්වේ

    තේරුනා සහෝ කලින්ම.. ඔයාල වගේ අය ආස්සරේ කරල තමා සහෝ අපිට මේ කෙල වෙලා තියෙන්නෙ..
    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලු කතා කියන්න එපා සහෝ ඔයා.. ඔයාලට වගේ වෝටර් කූලිං system එක්ක මැෂින් ගහන්න අපිට සල්ලි නෑ නෙ ඉතින්.. දුප්පත් කමට ගරහන් එපා
    2.gif
    කාටද යකොව් වෝටර් කූලිං system pc තියෙන්නේ ,,,,
    තොටනේ තියෙන්නේ.
    අපේ ඉතින් වෝටර් කූලිං system එකක් තියෙන්නේ bathroom එකේ තමයි ..........:frown::frown::frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගණන් ගන්න එපා බන් ,,,
    ඌ දන්නවායෑ උබ ලංකාවේ ඉන්න
    ඉහලම කොටිපතියෙකුගේ වැඩිමහල් පුතා කියලා.
    ඌ දන්නේ නැහැ උබට හෙම්බිරිස්සාවක් හැදුනත්
    තාත්තා උබව බෙහෙත් ගන්න යවන්නේ ඇමෙරිකාවට කියලා.
    එවුවා දන්නේ ඉතින් මමයි බබයි නේ .............

    ජාතිය අමත ගන්නෙ නැතුව හිටපිය වල් වේසි.. :angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කාටද යකොව් වෝටර් කූලිං system pc තියෙන්නේ ,,,,
    තොටනේ තියෙන්නේ.
    අපේ ඉතින් වෝටර් කූලිං system එකක් තියෙන්නේ bathroom එකේ තමයි ..........:frown::frown::frown:

    ඔව් තොගෙ බාත් රූම් එක මම දැක්කනෙ කොමඩ් එක ෆ්ලශ් කරහම වතුර ගලන් යනව ගෙයි පුරා තුක්‌ තොපි.. හම්බයො එක්ක ඉදල ඌරු ගති ඇවිත් තියෙන්නෙ හැදෙන්න කාලයක් නෑ සහෝ ඔයාට..
    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මට සතුට කියල නිම කරන්න බෑ..
    :yes::yes::yes:
    උබ ඉතින් ඉස්සර ඉදලාම කරේ මාව රිදවලා සතුටු වෙන එකනේ සහෝ.:(:(:(
    ඔයා ඒකෙන් හරි මානසික සුවයක් ලබනවානම් මට සතුටුයි සහෝ ........:):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔන්න බලපන් උබට දැන් උබේ දොස්තරත් පේන්නේ නුඩුල්ස් විකුණන එකෙක් වගේද .....
    url
    http://www.buyandsell.lk/western/an...heera-angoda-10-1251174-218918-P-0-index.html

    බලු මිනිස්සු ඕයි.. ස්කර්විය ගෙ තත්වෙට දැම්ම නේද මාව.. මහ බලු මිනිස්සු ඕයි..:dull:

    උබ ඉතින් ඉස්සර ඉදලාම කරේ මාව රිදවලා සතුටු වෙන එකනේ සහෝ.:(:(:(
    ඔයා ඒකෙන් හරි මානසික සුවයක් ලබනවානම් මට සතුටුයි සහෝ ........:):):)

    තෑන්ක්ස් සහෝ..
    1.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් තොගෙ බාත් රූම් එක මම දැක්කනෙ කොමඩ් එක ෆ්ලශ් කරහම වතුර ගලන් යනව ගෙයි පුරා තුක්‌ තොපි.. හම්බයො එක්ක ඉදල ඌරු ගති ඇවිත් තියෙන්නෙ හැදෙන්න කාලයක් නෑ සහෝ ඔයාට..
    2.gif
    දුප්පත්කමට ගරහන්න එපා සහෝ ,,,
    මම ඔයාට අපේ ගෙදර එන්න කලින්ම කිව්වානේ අපේ තත්වය
    ඔයා වගේ කොටිපතියෙකුට ගැලපෙන්නේ නැහැ කියලා .......
    :(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දුප්පත්කමට ගරහන්න එපා සහෝ ,,,
    මම ඔයාට අපේ ගෙදර එන්න කලින්ම කිව්වානේ අපේ තත්වය
    ඔයා වගේ කොටිපතියෙකුට ගැලපෙන්නේ නැහැ කියලා .......
    :(:(:(

    ඇත්ත සහෝ ඇත්ත..
    ඒත් හම්බයො රෑට රෑට ඔයාලගෙ ගෙට රිංගන එක තමා හිතා ගන්න බැරි මට :no::no:
    :no:
    සහ ඔයා කලිසමක් නැතුව ගේ වටේ ඇවිදින්නෙ ඇයි උදේ පාන්දරට :no:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තේරුනා සහෝ කලින්ම.. ඔයාල වගේ අය ආස්සරේ කරල තමා සහෝ අපිට මේ කෙල වෙලා තියෙන්නෙ..
    2.gif

    ඒක තමයි අපි දන්නවා උබව පිස්සන්කොටුවෙන් අරගෙන එන දවසෙම ඔහොම කතාවක් කියයි කියල... අපි අනුකම්පා කරනවා... :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇත්ත සහෝ ඇත්ත..
    ඒත් හම්බයො රෑට රෑට ඔයාලගෙ ගෙට රිංගන එක තමා හිතා ගන්න බැරි මට :no::no:
    :no:
    සහ ඔයා කලිසමක් නැතුව ගේ වටේ ඇවිදින්නෙ ඇයි උදේ පාන්දරට :no:

    කෝටි පතියෙක් උනත් පිස්සු හොඳ කර ගන්න බැරි උනා :( ... පොඩි අත් බෙහෙතක් තියෙනවා.. අයිත් පොඩි කාලේ වැටුන වගේ පස්ස බිම ඇන ගනින්.. මොලේ පොඩ්ඩක් අයිත් තලුනම හරි යාවි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක තමයි අපි දන්නවා උබව පිස්සන්කොටුවෙන් අරගෙන එන දවසෙම ඔහොම කතාවක් කියයි කියල... අපි අනුකම්පා කරනවා... :dull:

    පිස්සුවක් නැත්තම් අපි වගේ youth එක represent කරන්න ඉන්න යන්ග් බෝයිස් ල ඔයාල වගේ හැරමිට්ට කෝ කට්ටියව ආස්සරේ කරයි ඈ සහෝ.. :dull:
    2.gif
     
    Status
    Not open for further replies.