එලකිරි Night Club IV

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:rofl: දැන් එතකොට උඹද ඒකෙ ඉන්න අර ටිං ටිං ලේනා??? :lol:

එක සුපුනාගේ ෆොටෝග්‍රැෆි පාරක්. මං ලක්සනයි නේද? අරූ කව්ද බෝයි දාගෙන ඉන්නෙ. කව්ද බෝයි කියල තමයි අහන්න වෙන්නෙ උගෙන් :P
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14461448 said:
    එක සුපුනාගේ ෆොටෝග්‍රැෆි පාරක්. මං ලක්සනයි නේද? අරූ කව්ද බෝයි දාගෙන ඉන්නෙ. කව්ද බෝයි කියල තමයි අහන්න වෙන්නෙ උගෙන් :P
    උඹ ලක්සනද නැද්ද දන්නෑ...
    සුපුනා පොටෝ ගහල තියෙන ලේනා නං ලස්සනයි...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ ලක්සනද නැද්ද දන්නෑ...
    සුපුනා පොටෝ ගහල තියෙන ලේනා නං ලස්සනයි...

    මගෙ පොටෝ එක දැම්මෙ නෑ. ජයනාත ඉල්ලුව එදා. ඒ වගේ අය නිසා දාන්නෙ නැත්තෙ. :cool:
    ලේනා ෆොටෝ එක කවර් ඒකටත් දාල තියෙන්නෙ පට්ටයි. :cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14461509 said:
    මගෙ පොටෝ එක දැම්මෙ නෑ. ජයනාත ඉල්ලුව එදා. ඒ වගේ අය නිසා දාන්නෙ නැත්තෙ. :cool:
    ලේනා ෆොටෝ එක කවර් ඒකටත් දාල තියෙන්නෙ පට්ටයි. :cool:
    අයිතිකාරයගෙන් අවසර ගත්තද??:frown:
    නැත්තන් තෝව බුද්ධිමය දේපල පණත යටතේ වල්ගෙන් එල්ලලා @ තලනව වධකයෙක් ලව්වා... :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලත් ඔක්කොම පෝලීමේ ඇවිල්ල දණගහල මගෙන් සමාව ගනින් :yes:
    (බේබි නංගි දනගහන්න ඕන නෑ)

    sexy-girl-middle-finger-smiley-emoticon.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අයිතිකාරයගෙන් අවසර ගත්තද??:frown:
    නැත්තන් තෝව බුද්ධිමය දේපල පණත යටතේ වල්ගෙන් එල්ලලා @ තලනව වධකයෙක් ලව්වා... :angry:

    machan aithikaarayata kiyalami mama hadagatte. uu mata wenna athi fb cover size ekata watermark daala hadala dunne palaweni wathaawata. :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඤාව්වෝ..... උඹ මූනු පොතෙන් එවපු suggestion එක accept කොලා හොඳේ......:cool::cool::cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹලත් ඔක්කොම පෝලීමේ ඇවිල්ල දණගහල මගෙන් සමාව ගනින් :yes:
    (බේබි නංගි දනගහන්න ඕන නෑ)

    මේ ටිකෙන් කූල් ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. කිසිම කොල්ලෙක් කූල්ගෙ ලඟට යන්න එපා. මේක වෝනින් එකක් ඒජන්ට් පූස්ගෙන්
    troll-sincere-troll.png
     
    Last edited:
    Status
    Not open for further replies.