එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ලඟ බොරු නෑ බොරු මවල කි‍යන්නෑ....
    සුරංගනා කතා කි‍යල රවට්ටන්නෙ නෑ....

    මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩි‍ය රත්තරන්....
    මම ආදරෙ‍යි ඔ‍යාට ලොවෙත් නැති තරම්....

    :P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං ලඟ බොරු නෑ බොරු මවල කි‍යන්නෑ....
    සුරංගනා කතා කි‍යල රවට්ටන්නෙ නෑ....

    මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩි‍ය රත්තරන්....
    මම ආදරෙ‍යි ඔ‍යාට ලොවෙත් නැති තරම්....

    :P:P:P
    මම කට්ට කාලා දා ගත්තු කෙල්ල යාළු
    ආයේ මාව හම්බවෙන්න එන්නේ නෑළු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිකන් නිකන් ,,,,
    මගේ scale එක ආවා.
    කාර් එක ගෙදරටම ආවද ...........
    ඔව් ඔව්....පොඩි පාර්සල‍යක් හින්දා අවුලක් වුනේ නෑ.... :)

    dsc0345pn.jpg

     
    • Like
    Reactions: NUWAN BUWA
    Status
    Not open for further replies.