එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නියමයි බන් ,,,,
    බර කීයට අඩු එව්වද ගෙදරටම එවන්නේ ........
    මම හරි‍යටම දන්නේ නෑ බන්.....
    මගේ ලැප් එකේ screen එක ගිහින් මම ‍යාලුවෙකුට කි‍යලා ගෙන්නවා ගත්තේ....( ඒ කාලේ මට card එකක් තිබුනේ නෑ...)
    ඒක නම් තැපැල් කන්තෝරුවට ගිහින් අත්සනක් දාලා අරගන්න වුනේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම හරි‍යටම දන්නේ නෑ බන්.....
    මගේ ලැප් එකේ screen එක ගිහින් මම ‍යාලුවෙකුට කි‍යලා ගෙන්නවා ගත්තේ....( ඒ කාලේ මට card එකක් තිබුනේ නෑ...)
    ඒක නම් තැපැල් කන්තෝරුවට ගිහින් අත්සනක් දාලා අරගන්න වුනේ.....
    ඒකත් එහෙමද ...... :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් එහෙමද ...... :yes:
    හැබැ‍යි ඒක register post එකෙන් ඇවිල්ලා තිබුනේ....shipping වලට $20ක් ගෙව්වා....
    සමහරවිට ඒක හින්දා වෙන්න ඇති.....
    :D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැබැ‍යි ඒක register post එකෙන් ඇවිල්ලා තිබුනේ....shipping වලට $20ක් ගෙව්වා....
    සමහරවිට ඒක හින්දා වෙන්න ඇති.....
    :D:D:D
    :):):)
    මගෙත් එහෙමයි එවලා තිබුනේ කොල්ලෝ ,,,,
    මේ මල්ලී එහෙනම් මම යනවා ,,,
    බුදුසරණයි !!!!
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)
    මගෙත් එහෙමයි එවලා තිබුනේ කොල්ලෝ ,,,,
    මේ මල්ලී එහෙනම් මම යනවා ,,,
    බුදුසරණයි !!!!
    එලස්....මමත් ‍යනවා....
    තෙරුවන් සරණ‍යි.....
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අනේ ඇයි බන් අරූ රචනා දාන්නෙ... කියවලත් බෑ... නොකියවලත් බෑ... පිස්සු පීකුදු...

    "නටත් අයෙක් සුරා මතින්" කිව්වලු...ඒකයි ඒ..hikz
    :yes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ආපහු මේකෙ රචනා ලි‍යන්න නම් එපෝ........:no::no::no:

    mama nam liyanne na..kiyanna ona tika kiwa.nw tz fin.ewata ridila kiyawana adaala paarshawayata ona deyak kiyaganna kiyala mama paththakata wee balaa sitimi dan..hikz.:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mama nam liyanne na..kiyanna ona tika kiwa.nw tz fin.ewata ridila kiyawana adaala paarshawayata ona deyak kiyaganna kiyala mama paththakata wee balaa sitimi dan..hikz.:yes:
    11.gif

    ආපහු මේකෙ රචනා ලි‍යන්න නම් එපෝ........:no::no::no:
    11.gif
    :yes::yes:
     
    Status
    Not open for further replies.