එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ පාන්දරම මෝර කෙල්ලගේ calypso nonstop එක ඇහුවා.......මාර ගති‍යක් ති‍යෙන්නේ.....:cool::cool::cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    photo.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
    දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
    සිහින් ඇස්‌ පියන් කොහේදෝ රැගෙන යයි
    නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි

    :rolleyes::rolleyes::rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හැමදාම රෑ විතරක් ති‍යන ග්‍රහලෝක‍යක් නැද්ද දන්නේ නෑ.....ති‍යනවනම් මරේ මරු......:cool::cool::cool:
    :oo:
    e moko maru

    ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
    දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
    සිහින් ඇස්‌ පියන් කොහේදෝ රැගෙන යයි
    නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි

    :rolleyes::rolleyes::rolleyes:
    :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    e moko maru
    හිතෙන වෙලාවක නිදාගන්න පුලුවන්..... ඕනෙ නම් නැගිටගෙන ඉන්නත් පුලුවන්.....

    දවල් වගේ රාජකාරි වලින් තොර‍යි.....තව හේතු ගොඩක් ති‍යනවා බන්....:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතෙන වෙලාවක නිදාගන්න පුලුවන්..... ඕනෙ නම් නැගිටගෙන ඉන්නත් පුලුවන්.....

    දවල් වගේ රාජකාරි වලින් තොර‍යි.....තව හේතු ගොඩක් ති‍යනවා බන්....:cool::cool::cool:

    ekath aththa ethin:dull:
     
    Status
    Not open for further replies.