එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔබට නොහැක මගේ සෙවනට එන්නට
    මටද නොහැක මල් විමන් තනන්නට
    නමුදු සොදුර මේ සුවිසල් අහසයට
    අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත
    අතැගිලි නොබැදෙන
    හිත රැදි සෙනෙහස
    සසර පුරා ළග ඉන්න ඇති
    ඒ අත් භවයේත් මේ වාගේම අපි
    හමුවී වෙන්වී යන්න ඇති ............

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=14531430
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෙලෙසක කීවත්
    ඔබ ගැන මතකය අමතක කරනු කියා
    ඔබ ඒ කීවලෙසේ අමතක කරමි කෙසේ
    ඔබ ඒ කීවලෙසේ,,,,,,,අමතක කරමි කෙසේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්

    නදකින් විතරක් මේ ගස් ලබ්බිට මොකෝ වෙලා තියෙන්නෙ :oo:
     
    Status
    Not open for further replies.