එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මී අඹ වන‍යේ ගී හඬ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද ඔ‍යහැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවගන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ

    95.gif
    95.gif
    95.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ ඒ වෙලාවේ හිටපු නැති හින්දා බේරුනා කි‍යලා හිතාගනින්.....නැත්තම් උඹත් ඔ‍ය දෙකෙන් එකක අනිවා ඉන්නවා.....:lol::lol::lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඹ ඒ වෙලාවේ හිටපු නැති හින්දා බේරුනා කි‍යලා හිතාගනින්.....නැත්තම් උඹත් ඔ‍ය දෙකෙන් එකක අනිවා ඉන්නවා.....:lol::lol::lol:
    :dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: ewage hitapu un dan hoyannath na ban :(:dull:
    ඔව් බන්..... ඒ දවස්වල ගැන්සි‍ය,බ්ලැකාලන්ත‍ය,ගංතෙර,Lions Kingdom......

    තව කොච්චර chat thread තිබුනද......දැන් මේක විතර‍යි මෙහෙමවත් ති‍යෙන්නේ.......
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.