එලකිරි Night Club IV

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඔව් බන්..... ඒ දවස්වල ගැන්සි‍ය,බ්ලැකාලන්ත‍ය,ගංතෙර,Lions Kingdom......

තව කොච්චර chat thread තිබුනද......දැන් මේක විතර‍යි මෙහෙමවත් ති‍යෙන්නේ.......
:dull::dull::dull:
:yes: මේවාගේ හිටපු සමහර උන් ඇවිල්ලා හොරෙන්ම යනව:oo: ක්ලබ් එකෙත් ඉස්සර හිටපු ගොඩක් උන් දැන් එන්නේ නෑ බන්:oo:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් බන්..... ඒ දවස්වල ගැන්සි‍ය,බ්ලැකාලන්ත‍ය,ගංතෙර,Lions Kingdom......

තව කොච්චර chat thread තිබුනද......දැන් මේක විතර‍යි මෙහෙමවත් ති‍යෙන්නේ.......
:dull::dull::dull:
radio thread naththam mama me wenakota post 7000k 8000kwage gahayi:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: මේවාගේ හිටපු සමහර උන් ඇවිල්ලා හොරෙන්ම යනව:oo: ක්ලබ් එකෙත් ඉස්සර හිටපු ගොඩක් උන් දැන් එන්නේ නෑ බන්:oo:
    මේකෙත් දැන් ගොඩක් එවුන් හැලිලා ගිහින් තම‍යි.....

    ජැකා, සුදු රෝස,භානුවා,සමි‍යා..... උන් දැන් හො‍යාගන්නවත් නෑ.......
    :oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    radio thread naththam mama me wenakota post 7000k 8000kwage gahayi:dull:
    මගෙත් එච්චරම තම‍යි බන්.....Radio thread වල posts 14,000කට වැඩි‍යෙන් ති‍යෙනවා......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes: මේවාගේ හිටපු සමහර උන් ඇවිල්ලා හොරෙන්ම යනව:oo: ක්ලබ් එකෙත් ඉස්සර හිටපු ගොඩක් උන් දැන් එන්නේ නෑ බන්:oo:
    samahara ewun elakiri enne nae:dull:.elakri ena ewun samiya nathi nisa enne nae:yes:.
    moziyata ehma mak weladha ban:oo:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේකෙත් දැන් ගොඩක් එවුන් හැලිලා ගිහින් තම‍යි.....

    ජැකා, සුදු රෝස,භානුවා,සමි‍යා..... උන් දැන් හො‍යාගන්නවත් නෑ.......
    :oo::oo::oo:
    මුන්ට කෝල් එකක් වත් දුන්නට ආන්සර් කරන්නේ නෑනේ:oo:ඒ තරමටම වැඩ ඇති :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    chat thread,radio thread wala post count increment eka disable karanna one:rofl::dull:
    awulak nae ban:oo: .mata moko:rofl:.mama kamathyi ehma wenwa nam:yes:mata paduwak wunoth wenne 25 gahauwata passe wadiwena rep power eka 1kin aduwena eka withrayi:baffled:
    mata post wadyi dan:dull:,kohmath 25ta thread ekak dala post dana eka nawaththanna one tikak:yes:.

    මගෙත් එච්චරම තම‍යි බන්.....Radio thread වල posts 14,000කට වැඩි‍යෙන් ති‍යෙනවා......:dull::dull::dull:
    :yes::yes::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    awulak nae ban:oo: .mata moko:rofl:.mama kamathyi ehma wenwa nam:yes:mata paduwak wunoth wenne 25 gahauwata passe wadiwena rep power eka 1kin aduwena eka withrayi:baffled:
    mata post wadyi dan:dull:,kohmath 25ta thread ekak dala post dana eka nawaththanna one tikak:yes:.
    posts වැඩි‍යි කි‍යන්න බෑනේ බන්......එහෙනම් අර Wolverine GTR (posts-191,255)මොනවා කි‍යන්න ඕනද.....:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    posts වැඩි‍යි කි‍යන්න බෑනේ බන්......එහෙනම් අර Wolverine GTR (posts-191,255)මොනවා කි‍යන්න ඕනද.....:rofl::rofl::rofl:
    u enne uge thread wala withrane ban:rolleyes:.football,gaming moments dekene.anikwa 4tone.math football eke withrak enna thma baluwe:D

    මොසි‍යා නම් මොකෙක්ද දන්නේ නෑ බන්..... ඕකා දුන්නොත් මොකක්හරි ගේමක්ම‍යි දෙන්නේ.....:dull::dull::dull:
    :yes:

    ekanam hariyatama danne na ban:no:
    aranchi hatiya ehmayi:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    485611_499625213432840_52599702_n_large.jpg
     
    • Like
    Reactions: aggregate
    Status
    Not open for further replies.