එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    485611_499625213432840_52599702_n_large.jpg
    උඹේ ති‍යන වල්කම තම‍යි......:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බබාලට ඕව තේරෙන්නෙ නෑ.. දුක තමයි ඉතින් :P
    අපි හොඳ ළම‍යිනේ..... උඹල වගේ උදේට නැගිටිනකොටම කුඩාරම් අටවන්නේ නෑ..... අවශ්‍ය වෙලාවට විතර‍යි.....:P:P:P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපි හොඳ ළම‍යිනේ..... උඹල වගේ උදේට නැගිටිනකොටම කුඩාරම් අටවන්නේ නෑ..... අවශ්‍ය වෙලාවට විතර‍යි.....:P:P:P

    අපිත් ඒවා අටවන්නේ නෑ යකෝ ... ෂුවර් ද අවශ්‍ය වෙලාවට පුළුවන් වෙයි කියල ..:baffled::P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අඩෝ උඹලට අපිව මතක නැද්ද :dull::baffled::oo:
    එහෙම අමතක වෙනවද යකෝ:oo: කොන්ඩ මාමි:rofl: කොහොමෙයි ඉතින්? මම මේ බලන් හිටියේ උඹට මතකද කියලා :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් ඒවා අටවන්නේ නෑ යකෝ ... ෂුවර් ද අවශ්‍ය වෙලාවට පුළුවන් වෙයි කියල ..:baffled::P
    අවශ්‍ය වෙලාවට පුලුවන් කි‍යන එක හොඳටම sure.....:cool::cool::cool::P:P:P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙම අමතක වෙනවද යකෝ:oo: කොන්ඩ මාමි:rofl: කොහොමෙයි ඉතින්? මම මේ බලන් හිටියේ උඹට මතකද කියලා :P

    නොදකින් හත්තා :dull: උඹලට අමතක උනාට අපිට එහෙම අමතක වෙන්නේ නෑ..:oo: දැන් මොකෝ බන් වෙන්නේ...
    කෝ බන් සමියා එහෙම..ඌ ලොකු ලමයෙක් වෙලාද..?:baffled: පේන්නවත් නෑ මැරිලද දන්නෙත් නෑ :dull:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    නොදකින් හත්තා :dull: උඹලට අමතක උනාට අපිට එහෙම අමතක වෙන්නේ නෑ..:oo: දැන් මොකෝ බන් වෙන්නේ...
    කෝ බන් සමියා එහෙම..ඌ ලොකු ලමයෙක් වෙලාද..?:baffled: පේන්නවත් නෑ මැරිලද දන්නෙත් නෑ :dull:
    ඌට කෝල් ගත්තා,ෆෝන් වැඩ කරන්නෙත් නෑ:oo:මට සැකයි අර ටිටී කියන්නේ ඕකාවත්ද කියලා:rofl:කියන්න තරම් විශේෂයක් නෑ බන්,ස්ටඩීස් නිසා බිසී දැන්,ඒකයි වැඩිය එන්න නැත්තේ:dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඌට කෝල් ගත්තා,ෆෝන් වැඩ කරන්නෙත් නෑ:oo:මට සැකයි අර ටිටී කියන්නේ ඕකාවත්ද කියලා:rofl:කියන්න තරම් විශේෂයක් නෑ බන්,ස්ටඩීස් නිසා බිසී දැන්,ඒකයි වැඩිය එන්න නැත්තේ:dull:

    අනේ මන්ද බන් ඌ නැතුව මේක වස පාලුයි... ඒ දවස් වල පට්ට ආතල් දුන්නේ ..:D කියන්න බෑ ඔකද ටිටි කියන්නේ කියලත්..හැබැයි ඕකගේ ඒ වගේ වැඩ නෑ..:dull: ඕකා ඒ දවස් වල කෑල්ලකගේ කේස් එකකට අවුලෙන් හිටිය..ඒකි මුව අනාථ කරාද දන්නෙ නෑ :lol:..

    උඹ තාම ස්ටඩිස් ද මොකද්ද එක කරනවද බන්... මන් හිතුව උඹ බැඳලා කියල :rofl:
     
    Status
    Not open for further replies.