ඇයි ඊයෙ රේඩියෝ ත්‍රෙඩ් එකෙ හැම තැනම ඇලඩින් මද ....ඒ මොකාද බන්.....![]()
කිය කිය කෑගැහුවෙ අර පිස්සු යකා ?

ඇයි ඊයෙ රේඩියෝ ත්‍රෙඩ් එකෙ හැම තැනම ඇලඩින් මද ....ඒ මොකාද බන්.....![]()

අර අක්කි ඇඹලයා ගැනද උඹ ඔය කියන්නේ......ඇයි ඊයෙ රේඩියෝ ත්‍රෙඩ් එකෙ හැම තැනම ඇලඩින් මද ....
කිය කිය කෑගැහුවෙ අර පිස්සු යකා ?![]()



දන් ඌ නෙතූ අක්කිගේ රෙදි හෝදනවා ඇති.....හවස්වෙලා එයි.....ඌ තමයි



නම දාන්නේ නැතුව රෙප් දෙන්නේ ඇයි බන්.....නම දැම්මොත් අපි මරාගෙන කනවා කියලා හිතුවද.......



ලගකදි නම් දුන්නෙ නැනම දාන්නේ නැතුව රෙප් දෙන්නේ ඇයි බන්.....නම දැම්මොත් අපි මරාගෙන කනවා කියලා හිතුවද.......![]()
කියන්න බැ නෙ උබලා ගැන
කාපන් හතක් කියලා ලඟදි රෙප් දුන්නේ උඹ නෙවෙයිද.......ලගකදි නම් දුන්නෙ නැකියන්න බැ නෙ උබලා ගැන



මමද කෝහෙදකාපන් හතක් කියලා ලඟදි රෙප් දුන්නේ උඹ නෙවෙයිද.......![]()
හැබැයි දැන් ටිකක් කල් වෙනවා
ටිකක් කල් වෙනවා තමයි......තව පොඩ්ඩෙන් මම kandyaට හොඳවයින් අමතනවා.....rcccc තමයි කිව්වේ උඹ වෙන්න ඇති කියලා......මමද කෝහෙදහැබැයි දැන් ටිකක් කල් වෙනවා



අපරාදෙ අරුට නිකන් ඉන්න බැ නෙටිකක් කල් වෙනවා තමයි......තව පොඩ්ඩෙන් මම kandyaට හොඳවයින් අමතනවා.....rcccc තමයි කිව්වේ උඹ වෙන්න ඇති කියලා......![]()
නැත්නම් වලියක් බලන්න තිබුනා
අපි හොඳ ළමයිනේ..... උඹල වගේ උදේට නැගිටිනකොටම කුඩාරම් අටවන්නේ නෑ..... අවශ්‍ය වෙලාවට විතරයි.....![]()


අවුලක් නෑ බන්.....කොහොමත් හැමදාම ඌත් එක්ක වලිනේ.....අපරාදෙ අරුට නිකන් ඉන්න බැ නෙනැත්නම් වලියක් බලන්න තිබුනා



එහෙමද.....අන්න ඇණගෙන .....සමානය නිරෝගී පිරිමියෙක් උදේට නැගිටිනකොට කුඩාරම ගහන්නම ඔනි ....![]()


