එලකිරි Night Club IV

Status
Not open for further replies.
welcome මචෝ welcome :cool:
කරුණාකර සාමාජික ගාස්තුව මට RELOAD කරන්න :yes::yes::P

කීයක් විතර ගන්නවැයි
39561208.jpg
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චිරි චිරි වැස්ස;14545983 said:
    කීයක් විතර ගන්නවැයි
    39561208.jpg
    00020661.gif

    උබෙන්නම් සල්ලි ගන්නත් මොකක්ද මොකක්ද වාගෙයි මල්ලී ,,,,,
    කමක්නැහැ ඔන්න ඔහේ රු50 විතර එවපන්කෝ ...........
     
    00020661.gif

    උබෙන්නම් සල්ලි ගන්නත් මොකක්ද මොකක්ද වාගෙයි මල්ලී ,,,,,
    කමක්නැහැ ඔන්න ඔහේ රු50 විතර එවපන්කෝ ...........

    මම දැන් මස්කට් එයාර් පෝට් එකේ ඉන්නෙ, ලන්කාවට ආව කාලෙක එක දාන්න බැරියැයි
    :P:P

    මොනාද ගන්නෙ දැන් :eek::eek:

    ක්ලබ්බුවට තමා:rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;14545994 said:
    ක්ලබ්බුවට තමා:rofl::rofl:

    වරෙන් වරෙන්.. ඔය රුපියල් පනහෙ සීයෙ ඒවා කඩාගන්න ලගදි මන්නෙන් කොන කපා ගත්ත අය උත්සහ කරයි..:yes: අහු වෙන්න එපා.. ඇතුල් වීම free.. පිට වීම පස්සෙ මොනාහරි කොර ගන්න බැරියෑ :D:D
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    වරෙන් වරෙන්.. ඔය රුපියල් පනහෙ සීයෙ ඒවා කඩාගන්න ලගදි මන්නෙන් කොන කපා ගත්ත අය උත්සහ කරයි..:yes: අහු වෙන්න එපා.. ඇතුල් වීම free.. පිට වීම පස්සෙ මොනාහරි කොර ගන්න බැරියෑ :D:D
    :rofl:
     
    Status
    Not open for further replies.