එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඩවන්නට
    අපි ආයෙත් හමු නොවුනා නම්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රලු පොලව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
    මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී
    මා එක්ක එනවාද චන්නකින්නරාවී

    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැන්දෑකරේ අඹමල් වට බමරු නටන්නා
    නින්ද නැතත් මං තනි‍යෙන් හීන දකින්නා

    53.gif
     
    Status
    Not open for further replies.