එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඈය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඈය ලදක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා..


     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    000203F5.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිම කැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කදුකර පෙදෙසක
    හිම මෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
    කදුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවෙ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    හදවත ගොළු නැත මා මියුලැසියේ
    ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිණි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
     
    Status
    Not open for further replies.