එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
    මටද නොහැක මල් විමන් තනන්නට
    නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
    අපේ සුසුමත් හමුවෙලා මුමුණනු ඇත

    ​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
    සසර පුරා ලඟ ඉන්න ඇති
    ඒ අත් භවයෙත් මේ වාගෙම අපි
    හමු වී වෙන් වී යන්න ඇතී
    ​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට
    එකම සඳේ සඳ එළිය දකිනකොට
    ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප
    හිනහෙමු කදුළැලි සඟවා හිත යට
    ​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ නිහඬ බව බිඳින්න
    තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න
    ​
     
    Status
    Not open for further replies.