එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar289780_33.gif
 
  • Like
Reactions: NUWAN BUWA

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:frown::frown::frown:
ගස් වැද්දා ,,,
උබ ලොකු එකනම් දෙන්න එපා.
ෂික් තොපි යාළුවොද ....... :(

මොකො යකො මෙ:baffled:


ගෙදර හිටිය රෝස කැකුල රෝසා
ඔමරි පොමරි දාපු මුකුළු රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා//

මල් මී පැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
මල් මී පැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
බීලා මොටද රෝසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු
පැදල මොටද රෝසා නැතුව රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික්‌ කඩෙන් ගෙනා රෝසා
අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා

සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු

සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු

පුසුඹ ගහපු රෝස නොන රෝසා
කොණ්‌ඩෙ කඩන් පීරු පීරු
රැජිණට අපි තේරු තේරු
රෝස කැකුළ කොහිද ගියේ රෝසා

උණට කොත්තමල්ලි දුන්න රෝසා...

ගෙදර හිටිය රෝස කැකුල රෝසා...
:oo:
සමියා මතක් උනා මේක දැකලා:rofl:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Status
    Not open for further replies.