එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::(:(:(
    ඔව් බන් මල්ලී ,,,,
    හරිම අමාරුයි නවත්වන්න.
    අවුරුද්දෙන් පස්සෙවත් ට්‍රයි එකක් දෙන්න ඕනි ..........
    අපි නම් සිගරට් බීලත් නෑ බොන්නත් නෑ......:yes::yes::yes:
    අපි හොඳ ළම‍යිලු......
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම එහෙනම් යන්නද මල්ලිලා ,,,,
    SPARTACAS බලන්න තියනවා ...
    දෙන්නාටම
    බුදුසරණයි!!!!
    එලස්....පරෙස්සමෙන් හිටපන්.....

    තෙරුවන් සරණ‍යි......
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද රේඩි‍යෝ නෑ වගේ.....:baffled::baffled::baffled:
    dilagen ahuwahma thieyawa kiwwa ban:oo:
    අපි නම් සිගරට් බීලත් නෑ බොන්නත් නෑ......:yes::yes::yes:
    අපි හොඳ ළම‍යිලු......
    :P:P:P
    ela ela:yes:

    මම එහෙනම් යන්නද මල්ලිලා ,,,,
    SPARTACAS බලන්න තියනවා ...
    දෙන්නාටම
    බුදුසරණයි!!!!
    budusaranayi:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    35 panagaman rate nathi leda:dull:
    සිරාවට බන්..... අපේ බාප්පා කෙනෙක් හිටි‍යා.....
    උඹ කිව්වට විශ්වාස කර‍යිද දන්නෙත් නෑ ඌ දවසකට සිගරට් 35ක් බිව්වා....:baffled::baffled::baffled:
    අවුරුදු 48න් ඩ‍යල් එක වල පල්ලේ.....:P:P:P
    මිනිස්සු කිව්වේ ඔච්චරවත් ජීවත් උන එක ලොකු දෙ‍යක් කි‍යලා......
    :rolleyes::rolleyes::rolleyes:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    සිරාවට බන්..... අපේ බාප්පා කෙනෙක් හිටි‍යා.....
    උඹ කිව්වට විශ්වාස කර‍යිද දන්නෙත් නෑ ඌ දවසකට සිගරට් 35ක් බිව්වා....:baffled::baffled::baffled:
    අවුරුදු 48න් ඩ‍යල් එක වල පල්ලේ.....:P:P:P
    මිනිස්සු කිව්වේ ඔච්චරවත් ජීවත් උන එක ලොකු දෙ‍යක් කි‍යලා......
    :rolleyes::rolleyes::rolleyes:
    dawasata 35 bila 48 inna labenawanam goda ban..:cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dawasata 35 bila 48 inna labenawanam goda ban..:cool::cool:
    ඔව් බන්.... ඌට අඩු කරපන් කිව්වට පොඩ්ඩක්වත් ගණන්ගත්තේ නෑ......:dull::dull::dull:
    මැරෙන්නම තම‍යි ඕන වෙලා තිබිලා ති‍යෙන්නේ.....
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවට බන්..... අපේ බාප්පා කෙනෙක් හිටි‍යා.....
    උඹ කිව්වට විශ්වාස කර‍යිද දන්නෙත් නෑ ඌ දවසකට සිගරට් 35ක් බිව්වා....:baffled::baffled::baffled:
    අවුරුදු 48න් ඩ‍යල් එක වල පල්ලේ.....:P:P:P
    මිනිස්සු කිව්වේ ඔච්චරවත් ජීවත් උන එක ලොකු දෙ‍යක් කි‍යලා......
    :rolleyes::rolleyes::rolleyes:
    ochchara bona ewunuth ennawadha ban:baffled:.mama danna ekkek ennawa 20k withra bonawa dawasakata:dull:

    dawasata 35 bila 48 inna labenawanam goda ban..:cool::cool:
    samahara ewun oyita wada ennawa ban:rolleyes:habayi athuru abadha:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ochchara bona ewunuth ennawadha ban:baffled:.mama danna ekkek ennawa 20k withra bonawa dawasakata:dull:
    ඕන තරම් ඉන්නවා මචන්..... අපේ ගෙවල් පැත්තේ බීඩි පප්පලා ඉන්නවා..... උන් සිගරට් බොන එවුන්ට අන්ත‍යි.....දුම් කෝච්චි‍ය වගේ බීඩි‍ය පත්තු කරගත්ත ගමන්ම තම‍යි ඉන්නේ......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.