එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලප්න් ගිහිල්ල මොක්ඩ්ඩ කිව්වෙ කියලා:frown:උබෙ හිතුවෙ වෙන එකක් ගැන:P
    මම දැක්කා උඹ කි‍යලා තිබුන එක.....:baffled::baffled::baffled:
    උඹ ඒක කි‍යපු විදි‍යට හිතෙන්නේ වෙන එකක් ගැනනේ...... ඉතින් සාධාරණ සැක‍යක් ඇතිවුනා.....
    :rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම දැක්කා උඹ කි‍යලා තිබුන එක.....:baffled::baffled::baffled:
    උඹ ඒක කි‍යපු විදි‍යට හිතෙන්නේ වෙන එකක් ගැනනේ...... ඉතින් සාධාරණ සැක‍යක් ඇතිවුනා.....
    :rofl::rofl::rofl:
    මොකද්ද උබ හිතුවෙ:rolleyes: අනිවා උබෙ මොකක හරි අලුගුත්තෙරු වැඩක් මතක් වෙන්න ඇති:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද උබ හිතුවෙ:rolleyes: අනිවා උබෙ මොකක හරි අලුගුත්තෙරු වැඩක් මතක් වෙන්න ඇති:rofl:
    සින්දුවේ වචනවල හැටි‍යට තම‍යි හිතෙන්නේ......මම එහෙම අලුගුත්තේරු වැඩ කරලා නෑ බන්.....:baffled::baffled::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සින්දුවේ වචනවල හැටි‍යට තම‍යි හිතෙන්නේ......මම එහෙම අලුගුත්තේරු වැඩ කරලා නෑ බන්.....:baffled::baffled::baffled:
    උබ බීලද:rolleyes: හාකො:P මමත් යනව් බ්න් නිදි මතයි:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ කි‍යන්නේ අද රේඩි‍යෝ නෑ වගේ මචන්.....:dull::dull::dull:
    සබන් ඩෙල්මා නම් sticky thread එකේ කෑ ගහ ගහ ඉන්නවා......
    :rofl::rofl::rofl:
    ekane:dull:
    okage ethin wade kagagaha enna ekane:D

    පල උට්ටො යන්න:frown:
    මට අද ජිවිතෙ ගැන ආයෙ වතාවක් කලකිරුන(මගෙ නෙමෙයි හැමොගෙම ):dull:
    :rofl:
    araya hambawunadha:oo:hambela jiwethe gana kalkiruna:Ppuduma porak thama uba:baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටත් නිදිමත‍යි බන්.....මමත් ‍යනවා.....:dull::dull::dull:

    තෙරුවන් සරණ‍යි......
    එල අපි ගිය;)
    බුදුසරණයි!

    ekane:dull:
    okage ethin wade kagagaha enna ekane:D

    :rofl:
    araya hambawunadha:oo:hambela jiwethe gana kalkiruna:Ppuduma porak thama uba:baffled:
    රහ්ස්‍ය භාවය රැකපන් යකො:oo: නැ හම්බ උනෙ නැ හෙට එන්න කිව්වා බිච් එක පැත්තට යන්න:baffled: දැනුත් දන්නෙ නැති නම්බර් එකකින් මිස් කෝල් 5ක් ඇවිල්ලා:oo:
    එක නෙමෙයි සින් එක වෙන එකක්:dull: කෙල්ලො නිසා(ලව්) කලකිරිම් ඇති වෙන්නෙ නැ:no:
    මෙතනනම් සින් එක කියන්නම් ඔනෙ නම් කාලෙකින් චැට් එකක් ඩැම්මෙත් නැ නෙ:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රහ්ස්‍ය භාවය රැකපන් යකො:oo: නැ හම්බ උනෙ නැ හෙට එන්න කිව්වා බිච් එක පැත්තට යන්න:baffled: දැනුත් දන්නෙ නැති නම්බර් එකකින් මිස් කෝල් 5ක් ඇවිල්ලා:oo:
    එක නෙමෙයි සින් එක වෙන එකක්:dull: කෙල්ලො නිසා(ලව්) කලකිරිම් ඇති වෙන්නෙ නැ:no:
    මෙතනනම් සින් එක කියන්නම් ඔනෙ නම් කාලෙකින් චැට් එකක් ඩැම්මෙත් නැ නෙ:D
    rasayabawaya raekke:oo:kellkadha kollkdha kiylawath kiwwe naene mama:baffled:ubane kellk kiyala thynne:dull:.ehmadha ehnam hodhayi:yes:kiyahan balanna :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    rasayabawaya raekke:oo:kellkadha kollkdha kiylawath kiwwe naene mama:baffled:ubane kellk kiyala thynne:dull:.ehmadha ehnam hodhayi:yes:kiyahan balanna :D
    තොට පිස්සුද:oo: මම උබ වගෙ නැ:rofl: දැන් වෙලාවක් නැ:oo:
    මම යනවා:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තොට පිස්සුද:oo: මම උබ වගෙ නැ:rofl: දැන් වෙලාවක් නැ:oo:
    මම යනවා:dull:
    :frown:
    ඔහොම යන ගමන් හම්බෙන ලිදේ පැනපන් :yes:ගෙවල් හොයාගන්න පුලුවන් වෙයි:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක එලකිරි‍යේ අවුලක්ද.......නැත්තම් මගේ අවුලක්ද........:baffled::baffled::baffled:

    timemt.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    quick link> edit options>time zone> GMT+5:30 තෝරලා save කරලා බලහන්:oo:
    ඒක තම‍යි බන් දාලා ති‍යෙන්නේ.....දැන් නම් හරි ගිහින් වගේ......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තම‍යි බන් දාලා ති‍යෙන්නේ.....දැන් නම් හරි ගිහින් වගේ......:dull::dull::dull:
    එහෙනම් වෙනස් වෙන්න විදියක් නෑනේ:no:.එලකිරි එකේ අවුලක් තියෙන්න ඇත්තේ:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් වෙනස් වෙන්න විදියක් නෑනේ:no:.එලකිරි එකේ අවුලක් තියෙන්න ඇත්තේ:yes:
    මටත් හිතෙන්නේ එහෙම සීන් එකක් කි‍යලා තම‍යි......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.