එලකිරි Night Club IV

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
gm:dull:Terra nova වගේ වෙන ටීවී සීරිස් නැද්ද:rolleyes:

The Lost World:P
Revelations
Outcasts මෙක මතක නැ හරියට:oo:
මටත් බලන්න හොද මොනා හරි කියපන්කො:dull: මගුල තාම ස්ලොව් අලුතෙන් අපු එපිසොඩ් බාන්න විදියක් නැ :angry:
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
The Lost World:P
Revelations
Outcasts මෙක මතක නැ හරියට:oo:
මටත් බලන්න හොද මොනා හරි කියපන්කො:dull: මගුල තාම ස්ලොව් අලුතෙන් අපු එපිසොඩ් බාන්න විදියක් නැ :angry:
ඒ දෙකේම rating අඩුයි:dull:. මම පරන ඒවා බන් බලාගෙන එන්නේ:oo:.උබ ඒවා බලලා ඇත්තේ:yes:.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස් වරුවෙ කම්මැලිකම..............රජ‍යන්නේ
    කාමර‍යේ මුල්ලකට‍යි ඇස ................යන්නේ
    හිස් වූ බාගෙ බෝතල‍යකි............දිස්වෙන්නේ
    පිරිලා තිබුනා නම් මම තනි‍යම.........බොන්නේ

    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ස් වරුවෙ කම්මැලිකම..............රජ‍යන්නේ
    කාමර‍යේ මුල්ලකට‍යි ඇස ................යන්නේ
    හිස් වූ බාගෙ බෝතල‍යකි............දිස්වෙන්නේ
    පිරිලා තිබුනා නම් මම තනි‍යම.........බොන්නේ

    :dull::dull::dull:
    welawata bothle hiswune:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    e moko e:oo:oka katawath image dala rep denne naene:baffled:
    ආතල් එකට බන්.....:rofl::rofl::rofl:

    ඕකා නිකම් බොරුවට sticky thread එක බම්ප් කර කර ඉන්නවා..... ඉතින් මම ශොට් එක දුන්නා......
    :P:P:P
     
    Status
    Not open for further replies.