මටත් ඔය ප්රශ්නේ තිබුනේ නැතුවම නෙවෙයි මචන්......



mama comment dannth nae ban owataමටත් ඔය ප්රශ්නේ තිබුනේ නැතුවම නෙවෙයි මචන්......
මම ඔය වගේ thread වලට comment කරන්නේ නැති හින්දා තමයි පාඩුවේ හිටියේ........![]()

ඕවට comment කරනකොට වෙන්නේ ආපහු ඒ thread එක bump වෙන එක විතරයි.....mama comment dannth nae ban owata



owඕවට comment කරනකොට වෙන්නේ ආපහු ඒ thread එක bump වෙන එක විතරයි.....
ඒකෙන් ඒ thread එක තව කෙනෙක් බලනවා..... ඒ බලන කෙනා ඕවට කෑගහන කෙනෙක් නම් ඔන්න වලියක් පටන්ගන්නවා......
මමත් ඉස්සර ඔය thread වලට comment කරලා අම්බානකට වලි ඇදගෙන තියනවා මචන්......ඒත් දැන් නම් ඕවට කතාකරන්නේ නෑ.....
උන් underground ගේමක් දෙනවනම් අපිත් දෙන්න ඕනේ underground ගේමක්ම තමයි.....
මට කැම්පස් එකේදිත් ඕවට සැහෙන අත්දැකීම් ලැබුනා....දැන්නම් chance එකක් ආපු ගමන් උන්ට දෙනවා return එක හොම්බෙන්ම යන්න.....

.ethin adminla ape unta warn karanwa,ban karanawa
.namuth un mokak hari kiwwoth ape ewun karanne unta banina eka
.ethin unta wiruddawa mukuth wenne nae
kawuruth report karanne nathuwa thread delete wenne nae ne
.
.mama report karala thread delete karalath thyenawa ban
.apith unge widiyatama thma karanna one
.අනිවා මචන් මමත් කියන්නේ ඒක තමයි......ow
ape ewun kunuharapayak hari mokak hari kiyapu gaman un ewa report karanwa.ethin adminla ape unta warn karanwa,ban karanawa
.namuth un mokak hari kiwwoth ape ewun karanne unta banina eka
.ethin unta wiruddawa mukuth wenne nae
kawuruth report karanne nathuwa thread delete wenne nae ne
.
admin latama baninna bae.mama report karala thread delete karalath thyenawa ban
.apith unge widiyatama thma karanna one
.



අනිවා මචන් මමත් කියන්නේ ඒක තමයි......
උන් යටින් ගේම දෙනකොට අපිත් කරන්න ඕනේ එහෙම දේවල්ම තමයි.......
හැම දේටම adminලට බැනලා හරියන්නේ නෑ..... අපිට දෙන්න පුලුවන් ගේම අපි දෙන්න ඕනේ......![]()



ඒවගේ.....ගියා ගියාම තමයි ඩයල් එක පේන්නවත් නෑ.....
nuwan ayya thma dawalta kanwadha ban![]()



හෆොයි....මූත් ඇවිල්ලා.....![]()




තියනවනම් බුලත් ටිකක් දීපන්කෝ......ආවා තමයි...
ඇයි මේකට එන්න උඹට බුලත් දෙන්න ඕනද?![]()




ඒවගේ.....ගියා ගියාම තමයි ඩයල් එක පේන්නවත් නෑ.....![]()

