එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
code-32.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Data usage:- 400MB over accessed......
    දැන් ඉතින් 12 වෙනිදා වෙනකම් පොල් ගාන්න තම‍යි වෙන්නේ........
    :dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Data usage:- 400MB over accessed......
    දැන් ඉතින් 12 වෙනිදා වෙනකම් පොල් ගාන්න තම‍යි වෙන්නේ........
    :dull::dull::dull:

    :(:(:(:(
    තොපි දෙන්නා මට බනිනවා නේද ,,,,
    මම ඉන්නකොට මට radio අහන්න එන්න කියන්නේ නැහැ.
    නැතිවෙලාවක් බලලා එන්න කියලා
    ආවේ නැතිවුනහම බනිනවා .............
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:(:(
    තොපි දෙන්නා මට බනිනවා නේද ,,,,
    මම ඉන්නකොට මට radio අහන්න එන්න කියන්නේ නැහැ.
    නැතිවෙලාවක් බලලා එන්න කියලා
    ආවේ නැතිවුනහම බනිනවා .............
    කොහෙද ‍යකෝ නැති වෙලාවක බැන්නේ.....:angry::angry::angry:
    උඹ එදා online ඉන්න වෙලාවකම තම‍යි radio අහන්න එන්න කිව්වේ........
    :dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    slt line එක තියෙන්නේ ගෙදර නේද ......
    ඔව් බන්..... ඒකෙත් entree package එකක් ති‍යෙන්නේ......:baffled::baffled::baffled:
    හැබැ‍යි ඒකේ over access charges අඩු හින්දා එච්චරම අවුලක් නෑ......
    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo:
    එහෙමද ,,,
    මම දැක්කේ නැහැ බන් ...........
    උඹ ඉතින් ඒ වෙලාවට මරු විකල්ලෙන් වගේ ටැග් දාගෙන ‍යනවා මිසක් වෙන දේවල් බලන්නේ නෑනේ.......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.