එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩ්ඩක් හිටපන් කැරි මහින්දයා ගියා බන් :frown:
    ඉතින් ඌ ගි‍යාම උඹට මොකද........:baffled::baffled::baffled:

    බෝම්බ‍යක් අටවන්නද හදන්නේ.......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(:(:(:(
    තොපි දෙන්නා මට බනිනවා නේද ,,,,
    මම ඉන්නකොට මට radio අහන්න එන්න කියන්නේ නැහැ.
    නැතිවෙලාවක් බලලා එන්න කියලා
    ආවේ නැතිවුනහම බනිනවා .............
    pissudha ban :baffled:.uba enna welawne adagahuwe:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Rex921
    Data usage:- 400MB over accessed......
    දැන් ඉතින් 12 වෙනිදා වෙනකම් පොල් ගාන්න තම‍යි වෙන්නේ........
    :dull::dull::dull:
    උඹ ගමේ යනවා කිව්වා නේද:D.ඉතින් වැඩි කේස් එකක් වෙන්නේ නෑ නේ:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ ගමේ යනවා කිව්වා නේද:D.ඉතින් වැඩි කේස් එකක් වෙන්නේ නෑ නේ:D
    අනිද්දා හවස තම‍යි ‍යන්නේ.....:D:D:D
    ගෙදර connection එකෙත් කොච්චරකට අ‍යි‍යා කෙලවලාද දන්නේ නෑ බන්......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිද්දා හවස තම‍යි ‍යන්නේ.....:D:D:D
    ගෙදර connection එකෙත් කොච්චරකට අ‍යි‍යා කෙලවලාද දන්නේ නෑ බන්......
    :baffled::baffled::baffled:
    unlimited එක නේද තියෙන්නේ:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    unlimited එක නේද තියෙන්නේ:rolleyes:
    පිස්සුද බන්.....entree package එකක් ති‍යෙන්නේ.....:yes::yes::yes:

    මම නම් ඉතින් unlimited වගේ ‍over access යනවා.....
    :rofl::rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෙතු යුග කෙදිනක යලි මා ඒ.................ලෙසට
    බලනුයේ කෙලෙස දැයි නොසිතුනෙ කිම........සිතට
    සියුම්ම වූ ආදර බර ඒ...........................සිතට
    පෙම් බැඳි වරදින් විඳවමි මේ...................ලෙසට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිස්සුද බන්.....entree package එකක් ති‍යෙන්නේ.....:yes::yes::yes:

    මම නම් ඉතින් unlimited වගේ ‍over access යනවා.....
    :rofl::rofl::rofl:
    entree eke limit eka kiyadha ban:rolleyes:ara 8mbps ekadha uba kiyanne:oo:
    wadipura ganak add wenawa nedha ethkota:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුටු දින නෙත් යුගලේ පැටලුනු............කලට
    පෙම් පිනි බිඳුවක් ඉහුනයි සිත්.............මලට
    මොන මොනවද කීවයි මා නොතෙරුම්.....කමට
    සඳ සැඟවූනි වලා තෙරෙන්.............කලුවරට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු යුග කෙදිනක යලි මා ඒ.................ලෙසට
    බලනුයේ කෙලෙස දැයි නොසිතුනෙ කිම........සිතට
    සියුම්ම වූ ආදර බර ඒ...........................සිතට
    පෙම් බැඳි වරදින් විඳවමි මේ...................ලෙසට
    :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු යුග කෙදිනක යලි මා ඒ.................ලෙසට
    බලනුයේ කෙලෙස දැයි නොසිතුනෙ කිම........සිතට
    සියුම්ම වූ ආදර බර ඒ...........................සිතට
    පෙම් බැඳි වරදින් විඳවමි මේ...................ලෙසට
    පැන්තර් කොලුව ඇත බූට් එකක්..........කාලා
    ඕව ඔහොම තම‍යි ඉඳින් සතුටු............වෙලා
    වැරදුනු ලව් එක ගැන උඹ දුක්............විඳලා
    හිටි‍යට කෙල්ල එන්නෑ ආපහු...........හැරි
    ලා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පැන්තර් කොලුව ඇත බූට් එකක්..........කාලා
    ඕව ඔහොම තම‍යි ඉඳින් සතුටු............වෙලා
    වැරදුනු ලව් එක ගැන උඹ දුක්............විඳලා
    හිටි‍යට කෙල්ල එන්නෑ ආපහු...........හැරි
    ලා
    :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata gogle me adon deka hoyala denna

    sinhala typ karana ekyi

    english wachana wala theruma sinhalen pennana ekeyi loku deyak
     
    Status
    Not open for further replies.