එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චිරි චිරි වැස්ස;14768417 said:
    11.gif
    මමත් අද හවස තමා req එක දැම්මෙ :D
    :angry::angry:
    උබව කන්න එපැය යකෝ ,,,,
    හරියට ගිය මාසේ දැම්මා වගෙයි කැගැහුවේ ......... :lol:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    :no::no::no:
    ඔය බම්බුවේ tag එක දැම්මාට
    මෙහේ පට්ට රස්නෙයි බන් ..........
    :yes:
    ඒකට මෙහේ..... හීටර් දාල රෙදි පොරවන් නිදාගන්නේ..... අදත් +8 වගේ:baffled:

    රොබොට් අයියා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකට මෙහේ..... හීටර් දාල රෙදි පොරවන් නිදාගන්නේ..... අදත් +8 වගේ:baffled:

    රොබොට් අයියා
    :eek::eek::eek:
    උබ කොහේද සහෝ ඉන්නේ ,,,,
    මොකද බන් මේ අන්තිමට රොබට් අයියා රොබට් අයියා ගාන්නේ ........
    :confused:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    :eek::eek::eek:
    උබ කොහේද සහෝ ඉන්නේ ,,,,
    මොකද බන් මේ අන්තිමට රොබට් අයියා රොබට් අයියා ගාන්නේ ........
    :confused:


    පදින්චිය ඉතාලියේ. උඹ ලංකාවේ කොහෙද? යටින් නම නොදා ඉන්නම්
    .
     
    Status
    Not open for further replies.