එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල ,,,,,
    යකොව් හිමිජ්ජා වගේ හිටියට
    හැන්ඩි කොල්ලෙක්කේ............. :cool:
    කවුද බොල හිමිජ්ජා වගේ හිටි‍යේ.....
    හෙණ ගහපි‍ය උඹට.....
    :angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුද බොල හිමිජ්ජා වගේ හිටි‍යේ.....
    හෙණ ගහපි‍ය උඹට.....
    :angry::angry::angry:
    :oo::oo::oo:
    ඔය ඉතින් ,,,,ඕකනේ
    උබත් අර නරියා වගේමයි.
    ඇත්ත කිව්ව ගමන් මල පනිනවා.
    මට නම් හෙන ගැහුවත් කමක් නැහැ බන්
    රව්ටරේ පිච්චෙන්නේ නැතිව .............. :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Koliwood,Bollywood,Hollywood Film [FONT=&quot]අපට එපා කිව්වට මම ඔයාලට බලන්න එපා කියන්නේ නෑ[/FONT] .මොකද මමත් බලනවා:P. [FONT=&quot]නමුත් මම මේ [/FONT]Thread [FONT=&quot]එකෙන් බලපොරුත්තුවෙන්නෙ [/FONT]Koliwood,Bollywood,Hollywood [FONT=&quot]නොවන නමුත් සුපිරිගනයේ චිත්‍රපටි ඔයාලත් එක්ක බෙදා ගන්න[/FONT][FONT=&quot].[/FONT]Threadඑක පටන්ගන්නකොටම කියන්න ඕනේ මේක මගේ Thread එකක් නෙමේ මේක අපේ Thread එකක් :cool::cool:. ඒක නිසා ඔයාලා දන්න චිත්‍රපටිත් මේකට එකතු කරන්න:yes:.ඒවගේම බම්ප් එකක් හරි දාලා Thread එක පවත්වා ගෑනීමට සහයයෝගය දෙන්න :):).
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo:
    ඔය ඉතින් ,,,,ඕකනේ
    උබත් අර නරියා වගේමයි.
    ඇත්ත කිව්ව ගමන් මල පනිනවා.
    මට නම් හෙන ගැහුවත් කමක් නැහැ බන්
    රව්ටරේ පිච්චෙන්නේ නැතිව .............. :yes:
    එහෙනම් router එකටම හෙණ‍යක් වැදි‍යන්....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.