එලකිරි Night Club IV

Status
Not open for further replies.
36540.jpg
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ සිංහල නමක් දාගෙන ඉන්නේ සිංහල කෙල්ලක්ව අමාරුවේ දාන්න නේද......:angry::angry::angry:
    :no::no::no:
    චෙක් ,,,,
    ඔය කථාවනම් කියන්න එපා බන්
    මම මොනවා කොරත් ඔය ජරා වැඩේනම් කොරන්නේ නැහැ ........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    චෙක් ,,,,
    ඔය කථාවනම් කියන්න එපා බන්
    මම මොනවා කොරත් ඔය ජරා වැඩේනම් කොරන්නේ නැහැ ........
    අන්න උඹ මානසිකව වැටිලා.....:cool::cool::cool:

    අර සින්දුවත් මෙතන දාන්නද....
    :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන සිංදුවද බන් ,,,,,,, :confused:
    අර ශෂිකා නිසංසලාගේ සින්දුවක් ති‍යෙන්නේ......:rofl::rofl::rofl:
    ඇ‍යි උඹ ඒ සින්දුව ගැන ත්‍රෙඩ් එකකුත් දාල තිබුනේ.....
     
    Status
    Not open for further replies.