එලකිරි Night Club IV

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මමත් ‍යනවා.....කාමරේ තීන්ත ටිකක් ගාන්න ඕනේ.....:D:D:D

    ඉන්න දෙන්නටම තෙරුවන් සරණ‍යි......
     
    attachment.php

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත

    නුඹේ මුව හිනහෙනු මා දුටුවා

    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර



    කඳුලක් නෙත තනියට නැගුනා



    මතකද හැම රෑ පහන් වනතුරා

    පැතු පැතුම් කෙලි සිනා වදන්

    දින ගෙවෙනා හැටි අප දැන හිටියා

    අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඩුගන්නාව කන්ද වෙනස් කෝණ‍යකින්......:cool::cool::cool:

    මට photography ගැන නම් කිසිම දැනුමක් නෑ.....
    phone එකෙන් තම‍යි ඔ‍ය photo එකත් ගත්තේ.......
    :baffled::baffled::baffled:

    dsc0409ng.jpg

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඩුගන්නාව කන්ද වෙනස් කෝණ‍යකින්......:cool::cool::cool:

    මට photography ගැන නම් කිසිම දැනුමක් නෑ.....
    phone එකෙන් තම‍යි ඔ‍ය photo එකත් ගත්තේ.......
    :baffled::baffled::baffled:

    dsc0409ng.jpg

    ela ela ubalage gewal walata lagadha:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela ubalage gewal walata lagadha:rolleyes:
    අපේ ගෙදරට පේන්නේ ඔ‍ය විදි‍යට නෙවෙ‍යි මචන්......
    මේ photo එක නෑදෑ ගෙදරකදි ගත්තේ.......
    :D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ ගෙදරට පේන්නේ ඔ‍ය විදි‍යට නෙවෙ‍යි මචන්......
    මේ photo එක නෑදෑ ගෙදරකදි ගත්තේ.......
    :D:D:D
    ela ela:Dubalage gedarata penne kohmadha:oo:meta wada lagindha:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ela ela:Dubalage gedarata penne kohmadha:oo:meta wada lagindha:rolleyes:
    මීට වැඩි‍ය දුරින් පේන්නේ මචන්.....:D:D:D
    හෙට පින්තූර‍යක් දාන්නම්.....දැන් photos ගැහුවට වැඩක් නෑ කලුවර‍යිනේ.....
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.