එලකිරි Night Club IV

Status
Not open for further replies.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    යකෝ කතාව දාන්න කලින් කොටස් කිහිපයක් ලියාගෙන ඉඳපන්.. එතකොට උඹට කතාව දාන්න ඔය තරම් පරක්කු වෙන්නෙ නැහැ.. උඹ කතාව දාන්න පරක්කු වෙන්න වෙන්න කතාව කියවන එවුන්ට එපා වෙනවා.. මුල මතක නැහැනේ..:dull:

    Thread ekath ekka live liyanne saho....kalin liyala daanna kammali mata, ehema liyanna giyapu kathaa thaamath athi poth wala ehemama maga natharawela...eka nam aththa kathaawa kiyawana ayata nam awul thamai wade...:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරියෙ වැඩියක්ම ඉන්නෙ ලොකු සයිස් එවුන්.. අපිව ගණන් ගන්නෑ පොඩි මිනිස්සු නිසා.. පර හැත්ත..:yes:
    :oo::oo::frown::frown:
    මේ මොන හුයන්නක්ද ,,,
    තොට කවුරු නැතතත් මම ඉන්නවා පරයෝ ......
    :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ලා මට නිදි දෙව්දුව අත වනනව මගුලක් කරන්නේ නැතිව වරෙන් කියල .. මම දොයි ගන්නවා ... උබලට බුදුසරණයි දෙවි පිහිටයි.... :love: :love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ade sorry lokka, me wena loku wadakuth karanwane ekai, heta daannam aluth kotasak kohoma hari....kattiyata mala panala aththe heta heta kikiya daanna une nathi nisa...:(
    උබට තිබුනේ මචෝ කතාව එකදිගටම ලියලා තියාගෙන
    සරින් සැරේ මෙතන දාන්න ...ඔහොම කියවද්දී එපා වෙනවා බන්
    කතාවේ ට්‍රිල් එක නැතිවෙනවා ..........
    :oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන්ලා මට නිදි දෙව්දුව අත වනනව මගුලක් කරන්නේ නැතිව වරෙන් කියල .. මම දොයි ගන්නවා ... උබලට බුදුසරණයි දෙවි පිහිටයි.... :love: :love:
    නිදිදෙව්දුව එක්ක නිදියගත්තට කමක් නැහැ ,,,,
    වෙන වෙන මගුල් එහෙම කොරනවා නෙවෙයි ...... :no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්ලා මට නිදි දෙව්දුව අත වනනව මගුලක් කරන්නේ නැතිව වරෙන් කියල .. මම දොයි ගන්නවා ... උබලට බුදුසරණයි දෙවි පිහිටයි.... :love: :love:

    Nidi Dewduwata paaduwe inna deepan....gn8! ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thread ekath ekka live liyanne saho....kalin liyala daanna kammali mata, ehema liyanna giyapu kathaa thaamath athi poth wala ehemama maga natharawela...eka nam aththa kathaawa kiyawana ayata nam awul thamai wade...:yes:
    ආහ්.. මාත් කතා ලියල තියෙනවා.. එළකිරි දාන්නෙ නැහැ බං.. වැඩක් නැති නිසා.. ගෙදර පොත් ගාණක කතා ලියලා ඇති..:D මොනා වුණත් ඉක්මනින් කතාව දාපන්..:yes:

    :oo::oo::frown::frown:
    මේ මොන හුයන්නක්ද ,,,
    තොට කවුරු නැතතත් මම ඉන්නවා පරයෝ ......
    :yes:
    11.gif
    11.gif

    අනිවා..:yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන්ලා මට නිදි දෙව්දුව අත වනනව මගුලක් කරන්නේ නැතිව වරෙන් කියල .. මම දොයි ගන්නවා ... උබලට බුදුසරණයි දෙවි පිහිටයි.... :love: :love:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබට තිබුනේ මචෝ කතාව එකදිගටම ලියලා තියාගෙන
    සරින් සැරේ මෙතන දාන්න ...ඔහොම කියවද්දී එපා වෙනවා බන්
    කතාවේ ට්‍රිල් එක නැතිවෙනවා ..........
    :oo:

    Ow saho....eth ehema liyanna kammaliyi ne eka thamai awula...anith eka mehema liyanakota kattiya daana comments ekka hena gammak enawa kthaawa liyagena yanna....kalin kathaawa iwara wenakan liyanna puluwan une a nisa...naththan ekath maga nawathinawa...:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආහ්.. මාත් කතා ලියල තියෙනවා.. එළකිරි දාන්නෙ නැහැ බං.. වැඩක් නැති නිසා.. ගෙදර පොත් ගාණක කතා ලියලා ඇති..:D මොනා වුණත් ඉක්මනින් කතාව දාපන්..:yes:

    A moko bn, umba kalin dammane....ehema epa bn meke post karala kattiyage comments balankota hena gammak enawane....mata nam ehemai:yes:
     
    Status
    Not open for further replies.