එලකිරි Night Club IV

Status
Not open for further replies.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්ලා මට නිදි දෙව්දුව අත වනනව මගුලක් කරන්නේ නැතිව වරෙන් කියල .. මම දොයි ගන්නවා ... උබලට බුදුසරණයි දෙවි පිහිටයි.... :love: :love:

    Nidi Dewduwa Linde da... Gn8 Wewa!!! ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    A moko bn, umba kalin dammane....ehema epa bn meke post karala kattiyage comments balankota hena gammak enawane....mata nam ehemai:yes:
    :no::no::no:
    අප්පෝ ,,,
    ඕකට දාන්න කියන්න එපා බන් ඒවා මෙලෝ රහක් නැහැ
    ඊට හොදයි අජිත් මුතුකුමාරගේ සින්දුවක් අහනවා ........
    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආහ්.. මාත් කතා ලියල තියෙනවා.. එළකිරි දාන්නෙ නැහැ බං.. වැඩක් නැති නිසා.. ගෙදර පොත් ගාණක කතා ලියලා ඇති..:D මොනා වුණත් ඉක්මනින් කතාව දාපන්..:yes:
    XXX
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආහ්.. මාත් කතා ලියල තියෙනවා.. එළකිරි දාන්නෙ නැහැ බං.. වැඩක් නැති නිසා.. ගෙදර පොත් ගාණක කතා ලියලා ඇති..:D මොනා වුණත් ඉක්මනින් කතාව දාපන්..:yes:

    මාත් කතාවක් දානව ලියල.. :dull:
    අලි බබා සහ හොරු හතලිහ සහ වහු පැටියා මගෙ නිර්මාණයක් :dull:

    වස්සට ඉන්නෙ බුවා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් කතාවක් දානව ලියල.. :dull:
    අලි බබා සහ හොරු හතලිහ සහ වහු පැටියා මගෙ නිර්මාණයක් :dull:

    වස්සට ඉන්නෙ බුවා..
    :yes::yes::yes:
    මමයි එඩිෂනයි දෙන්නත් එකක් ලියනවා බන් ,,,
    චරිත ටික ඉතින් දැම්මම කියන්න ඕනි නැහැනේ .
    අනිවා එළකිරියේ ජනප්‍රියම කථාව ඒක වෙනවා ,........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුවක් ඇතෑ..:D

    A moko bn, umba kalin dammane....ehema epa bn meke post karala kattiyage comments balankota hena gammak enawane....mata nam ehemai:yes:
    ඒක නම් ඇත්ත බං.. දැන් නම් අලුත් කතා ලියන්න වෙලාවක් නැහැ බං.. කතා පොතක් කියවන්නවත් වෙලා නෑ.. අර ලියපු සමහර කතා වල වල් ටෝක්ස් වැඩියි.. ඒකයි නොදැම්මෙ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් කතාවක් දානව ලියල.. :dull:
    අලි බබා සහ හොරු හතලිහ සහ වහු පැටියා මගෙ නිර්මාණයක් :dull:

    වස්සට ඉන්නෙ බුවා..
    එල මචං.. ඉක්මනින් දාපන්..:yes:

    Mewata nam honda illumak thiyenawa meke....:yes:
    නැතුව බං.. වැලක් බලනවට වඩා වැල කතාවක් කියවනකොට මාර ෆන්.. ඉස්කෝලෙ යන කාලෙ පත්තර කියෙව්වෙ අපි.. දැන් නම් නැහැ ඒවා හොයන්නවත්..:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මාත් කතාවක් දානව ලියල.. :dull:
    අලි බබා සහ හොරු හතලිහ සහ වහු පැටියා මගෙ නිර්මාණයක් :dull:

    වස්සට ඉන්නෙ බුවා..

    උඹට මොන කතාද සහෝ. උඹ හදපන් තව හොඳට වයිරස් වලට ගාඩ් එකක්. :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පිස්සුවක් ඇතෑ..:D

    ඒක නම් ඇත්ත බං.. දැන් නම් අලුත් කතා ලියන්න වෙලාවක් නැහැ බං.. කතා පොතක් කියවන්නවත් වෙලා නෑ.. අර ලියපු සමහර කතා වල වල් ටෝක්ස් වැඩියි.. ඒකයි නොදැම්මෙ..:rofl:

    ow umbata nam wada thiyenawane (Bossa ge duwath ekka ;)) api ithin kaalakanniyo wage gedarata wela inna nisa me nidimaragena liyanne...aha a kiyanne Buwa kiyapu XXX kathaawa athta:P
     
    Last edited:
    Status
    Not open for further replies.