බිව්වා වගෙ තමයිබාගෙට ඩෝප් වගේ.....![]()
හැබැයි වැඩිපුර කැවොත් වැඩෙ අල වෙනවා
බිව්වා වගෙ තමයිහැබැයි වැඩිපුර කැවොත් වැඩෙ අල වෙනවා






මේක කුහක ලෝකයක් ඔයි.. මට නන් දැන් එපා වෙලා...






corex syrup එක ගැහුවා වගේ සීනි සැරට වදින්නේ.....![]()

තෝ එකත් ගහනවද
ඔව් ඔව්.....තෙල් වැඩි උනාමත් බඩේ ලෙඩේ තමයි......මට දොදොල් වෙඩි උනොත් තෙල් නිසා බඩ අවුල් වෙනවා
තෝ එකත් ගහනවද
![]()






ඔව් ඔව්.....තෙල් වැඩි උනාමත් බඩේ ලෙඩේ තමයි......
පිස්සුද බොල.....කැස්සට බොන්න තියන එක ඩෝප් වෙන්න බිව්වොත් හොඳට තියෙයි.....![]()



එලස්.... අපි නම් games ගහන්නේ නැතිලු.....hmm
මමත් MTA පැත්තට යනවා
හා කෝ![]()


