


දිනෙන් දිනම අද නැවුම් කුසුමකි ඉර හඳ යට පිපෙනා
කුඩා කුරුල්ලා නවතම ගීය ගයයි
තවත් සිඟිත්තෙක් තොටිල්ලකින් පැන යයි
නොඉඳුල් සිතුවිලි නැති ලෝකය පැරණියි


හද්ද පරණ සින්දුවක් මචන්.....සෑහෙන කාලෙකට පස්සේ අද ඇහුවා.....



අපි දෙන්නා සෙට්වෙලා කාගෙහරි බෙල්ලට කඹයක් දාලා දෙපැත්තෙන් අදිමුද.......



වැඩිය දුක්වෙන්න එපා පුටේ......බෙල්ලට කඹයක් දාලා එල්ලුවොත් sorry.com තමයි......ඇයි එයාල අපිට එහෙම කරන්නේ![]()



ඒකෙත් ගතියක් තියනවා නේද බන්.....ආයිත් ඔය avatar එක දාගත්ත්ද බන්![]()



වැඩිය දුක්වෙන්න එපා පුටේ......බෙල්ලට කඹයක් දාලා එල්ලුවොත් sorry.com තමයි......![]()



ආ.... ඔටු අන්කල්..... අපි උඹේ බෙල්ලට කඹයක් දාලා දෙපැත්තට අදින්න ලෑස්ති උනේ......



වැඩිය දුක්වෙන්න එපා පුටේ......බෙල්ලට කඹයක් දාලා එල්ලුවොත් sorry.com තමයි......![]()
